අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායනය වන අයත් රාජකාරියේ – පොලිසිය ලොකු අවදානමක

by Lanka Sara Editor
නොවැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරීන් 142කට මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් රෝගය ආසාදනය වීමේ දරුණු අනතුරකට මුහුණ පා ඇති බව ලංකාසරට අනාවරණය වේ.

මේ වනවිටත් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ පළමු ආශ්‍රිතයන් පොලිස් නිලධාරීන් ආයතන තුළම නිරෝධායනයට ලක් කර සිටියද ඔවුන්ද මේ මොහොතේ විවිධ ක්ෂේත්‍ර රාජකාරීවලට පවා යොමු කරන තත්ත්වයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය කිසිදු ඉහළ නිලධාරියකුගේ නිසි අධීක්ෂණයට ලක් නොවන අතර පොලිස් ස්ථානාධිපතිවරුන් පවා අදාළ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ අභියෝගයකට ලක්ව ඇති බව කියවේ.

මෙම වාර්තාව ලංකාසර වෙබ් අඩවියේ පළ වන මොහොතේද නිරෝධායනයට ලක් වෙමින් සිටින පොලිස් නිලධාරීන් විවිධ රාජකාරී කටයුතු සඳහා යොදවනු ලැබ ඇති අතර ඔවුන් නිරෝගී නිලධාරීන් සමඟ මෙනම් මහජනතාව සමඟ ද ගැවසීමට ලක් වීමට සිදුව ඇති අතර මෙයින් ඔවුන් දැඩි අනතුරකට මුහුණ දී ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

බොහෝ පොලිස් ස්ථානවල නිරෝධායන වන පොලිස් නිලධාරීන් සඳහා වැසිකිලි ඇතුළු වෙනම පහසුකම් සපයා නැති අතර මෙම තත්ත්වය පිළිබඳව නිසි අවධානයක් යොමුව නැති බවද වාර්තා වේ.

සෑම දිනකම අවදානම් සහගත පොලිස් නිලධාරීන් කණ්ඩායම් වශයෙන් පී.සී.ආර් පරීක්ෂාවන්ට යොමු කෙරන අතර ඒ සෑම පරීක්ෂණ වාරයකදීම පොලිස් නිලධාරීන් ආසාදනයට ලක්වන අතර ගත වූ පැය විසි හතර තුළ පොලිසියේ 40 දෙනකු පමණ රෝග ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.මෙයින් ඇතැම් ආසාදිතයන් පීසීආර් පරීක්සණ පැමිණි පසුව පවා ප්‍රතිකාර සඳහ යොමු කෙරෙන තෙක් අදාල පොලිස් ස්ථාන තුළම රැඳී සිටින්නට සිදුව ඇත.

මේ වනවිට කොවිඩ් මර්දන රාජකාරීවල විශාල කාර්ය භාරයක් සිදු කරනු ලබන පොලිසියේ නිලධාරීන් මෙසේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම මත රෝගී වීම පාලනය කිරීමට අදාළ පියවර නොගතහොත් දපොලිසිය දැඩි අර්බුදයකට ලක් විය හැකි බව මේ පිළිබඳව කරුණු හෙළි කළ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් ආසාදිතයන් 193ක්…දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 7378යි..

Next Post

ඇඳිරි නීතිය නැති ප්‍රදේශවල අයට හැසිරිය යුතු අයුරු කියන මාර්ගෝපදේශයක් නිකුත් වේ…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.