සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නායක තුමා මේ හදන්නේ විස සර්පයො ඉන්න හුඹහට අත දාන්න… සජබ එජාප හවුලට යන ගමන ගැන හිරුණිකා කියයි!

by editor
පෙබරවාරි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විස සර්පයන් ඉන්නා හුඹහට අත දැමීමට සූදානම් නොවන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට කීවාය. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමට කරනු ලබනා උත්සාහයට විරෝධය දක්වමින් ඇය මේ ප්‍රකාශ කළේ අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙසේ ද පැවසුවාය.

එ”ක්සත් ජාතික පක්ෂයට තමයි වාසි දෙපාර්ශවය එක්වෙන එකෙන්. එහෙම නැතිනම් සමගි ජන බලවේගයට වාසියක් ඇත්තෙත් නෑ.
තමන්ගේම හිටපු නියෝජ්‍ය නායකයා පරාජය කිරිමට පිඹුරුපත් සකස් කළ කට්ටිය අද අපිත් එක්ක එක්කහුවෙන්න උත්සාහ කරන එක මම නම් පෞද්ගලිකව කැමති නෑ.”

“පක්ෂයට ප්‍රතිසංවිධානය කිරීම මිසක් සමගි ජන බලවේගය කළ යුත්තේ වෙනත් පක්ෂවලට එකතුවීම නොවෙයි. මේ පක්ෂය ඇතුළෙ දක්ෂයො හොඳටම ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන එක් එක් ක්ෂේත්‍රවලින් ඔවුන් ඉස්සරහට ගන්න උත්සාහ කළ යුතුයි. ” ඇය කීවාය. හිරුණිකා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් සමග කටයුතු කරන උගත් තරුණ පිරිස සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක් වුවහොත් දේශපාලන කටයුතු වලින් ඉවත්වනු ඇතැයි හිරුණිකා පැවසුවාය.

” මම හිතනවා අපි වෙනම තරග කරන්න ඕන කියලා. මම විශේෂයෙන්ම පක්ෂ නායකයට කියනවා ඔබතුමා විස සර්පයො ඉන්න හුඹහට අත දාන්නයි ඔය හදන්නේ. බොහොම පරිස්සමින් කියන එක තමයි මට කියන්න තියෙන්නේ.”

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“අපි පිරිසිදු කණ්ඩායමක් කියලා කියනවා නම්, අපේ කණ්ඩායමේ කළු පැල්ලමක් ගෑවුන කෙනෙක් නෑ කියලා කියනවා නම් රට විනාස කළ මිනිස්සුන්ගේ ගෙවල්ටිකට නැවතත් ඒ වන්දි මුදල ලබා දීපු රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙලා සන්ධානගත වෙන්නේ.” ඇය විමසුවාය.

Share69Tweet43
Previous Post

ගලහ ගින්න පාලනය කරයි…

Next Post

කිරි අම්මා…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.