බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාකොටික් පොලිස් නිලධාරීන්ට එස්.අයිගෙන් ලක්ෂ 138ක ගාස්තුවක්?

by Lanka Sara Editor
ජූනි 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂකවරයා ලබා දුන් තොරතුරු මත අද දින (27) අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් තිදෙනා සතුව තිබූ රුපියල් ලක්ෂ 138ක මුදලක් ඒ පිළිබඳව විමර්ශෂණය කරන පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද මත් කුඩු තොගයකින් කිලෝ ග්‍රැම් 100ක් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් වෙත විකිණූ බවට ලද තොරතුරක් මත එම කාර්යාංශයේ උදාර නැමැති උපපොලිස් පරීක්ෂකවරයකු පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුට මේ සඳහා සහය දුන් තවත් පොලිස් ‍නිලධාරීන් තිදෙනකු පිළිබඳව අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔවුන් ද අද දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් මෙම මත්කුඩු ප්‍රවාහනය කළ බවත් ඒ වෙනුවෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් මුදල් ලැබුණු බවද හෙළි කොට තිබේ. ඒ අනුව එම නිලධාරීන් තිදෙනාට ලබා දුන් මුදල්වලින් රුපියල් ලක්ෂ 138ක් මුදල් සොයාගෙන තිබේ.

මෙම මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් කැබ් රථයකින් එක ස්ථානයකට ප්‍රවාහන කොට පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම්වලට යොදා ගනු ලබන පෞද්ගලික මෝටර් රථයකින් අදාළ ජාවාරම්කරුවන් අතට එය පත් කොට ඇති බවද අනාවරණය වී ඇත. එසේම මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කාර්යාංශ උපපොලිස් පරීක්ෂකවරයා පසුගිය කාලය තුළ වැඩිම කුඩු මෙහෙයුම් සිදු කළ නිලධාරියා වීමද විශේෂත්වයක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට අනාවරණය කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share73Tweet43
Previous Post

විශිෂ්ඨ රාජකාරි ඉටුකළ පොලිස් නිලධාරීන් අගයයි

Next Post

මයිකල් ජැක්සන් තවමත් ජීවතුන් අතර ද?. 11 වසරකට පසු ලෝකය සැක කරයි.

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.