බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නලුවෝ සහ ගායකයෝ විමල් වෙනුවෙන් කතා කරති

by Lanka Sara Editor
පෙබරවාරි 14, 2021 - Updated on පෙබරවාරි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“කළගුණ සළකමු මුල අමතක නොකරමු” තේමා පාඨය ඔස්සේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට ආණ්ඩු පක්ෂ තුළින් පැනනැගී ඇති විරෝධතා පිළිබඳ අමත්‍යවරයාට පක්ෂව කලාකරුවෝ පිරිසක් අද මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූහ.

මේ එහිදී අදහස් දැක්වූ රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක මහතා,

“අපි හිතුවා ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව මේ ජනාධිපති පුටුවට තිබ්බට පස්සේ එක රටක් එක නීතියක් කියන ඒ සංකල්පය මත ක්‍රියාත්මක වෙයි කියලා. මට මෙතැනදී පක්ෂ භේදයක් නෑ. මට වටින්නේ මගේ රට. මේ රට වෙනුවෙන් පෙනී සිටින, ජාතිකත්වය කියන මතයේ ඉන්න මේ රටට ආදරය කරන එහෙම ලේ ඇඟේ දුවන දේශපාලකයෙක් විදියට මම දකින්නේ ගරු විමල් වීරවංශ ඇමතිතුමා.

ඒ නිසා ඔහු වෙනුවෙන් ඔහුට අසාධාරණයක් සිද්ධ වෙන හැම තැනදීම කලාකරුවෙක් විදියට ඉදිරිපත් වෙන්න අපි පැකිලෙන්නෙ නෑ. ඒ වගේම මේ රටට අද නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා දුන්න ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අපි ගරු කරනවා. ඒ වගේම මං මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ආණ්ඩුව ඇතුළේ මෙවැනි සිද්ධ වෙන අසාධාරනකම්වලට තවදුරටත් ඉඩ දෙන්න එපා.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

20 සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවයට විමල් වීරවංශ මැතිතුමා එරෙහි වෙනකොට මේ රටේ මිනිස්සු ඇස් කන් පේන්නැද්ද එම නැත්තං ඔලමොට්ටල නෙවෙයි. මේ 69 ඡන්දෙ දුන්නෙ මේ රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව ගැන හිතලා. පවුලක් ගොඩ යන්ඩවත් තව කාගෙවත් මල්ල පුරවන්න වත් නෙවෙයි. මේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. ඒක නිසා ද්විත්ව පුරවැසිභාවය සම්මත කරන අවස්ථාවේදී මුළු රටම කතා කරා. රටට මෙච්චර ආදරේ කරන නම් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ කොහොමද ඒම ද්විත්ව පුරවැසිභාවය තියන මනුස්සයෙක් ඉඳගන්නේ කියලා විමල් වීරවංශ මැතිතුමා එකට විරුද්ධව කතා කරා. දැන් මෙතනට ඇවිල්ල තියෙනවා නැගෙනහිර ජැටිය. ඒ වෙනුවෙන් මේ ජනතාවගේ මතය නියෝජනය කරමින් විමල් වීරවංශ මැතිතුමා කතා කරන්න්නනේ.

දැන් ඊ ගාව ප්‍රශ්නෙ එන්න කලින් මේ සැඟවුණු අමුත්තෙක් ඉන්නවා. ඔහුට උවමනා කරල තියනවා විමල් වීරවංශ මැතිතුමාව මෙතනින් අයින් කරන්න. මං හිතන්නෙ නෑ ඔහුට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔහුගේ හෙංචයියෝ මම දැක්කා කතා කරනවා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා. මම දකිනවා ඒක නිකන් අර උඩ බුරනවා වගේ අදහසක්. ඔවුන්ගේ හිත ඇතුලෙ විමල් වීරවංශ ඇමතිතුමාට එහෙම ලොකුම ඉදිරි වාදකමක් මං මට පේන්න නෑ. නමුත් අඬගහලා කියලා තියෙනවා උඹලා ගිහිල්ලා මෙහෙම කියලා බැනපල්ලා කියලා.

මේ මාධ්‍ය සාකච්ඡාවට මෙතැනට එන්න කලින් ඉඳලා මම මේක සහ සෝෂල් මීඩියා වල නම් කතා කරන්න හිතාගෙන හිටිය නමුත් මං හිතුවා ඒකට හොදම තැන ද මෙතන කියලා මොකද මේ ආණ්ඩුව හැට ලක්ෂයක් ගෙනල්ලා මෙතනට තිබ්බේ කාටවත් ඕන දේවල් කරන්න නෙවෙයි.

මම බලාපොරොත්තු වුණේ සංජීව එදිරිමාන්න වගේ නවක මන්ත්‍රීවරු මෙතනට ගිහිල්ල වෙන කාගෙවත් අතකොලුවක් නොවී ඍජුව කටයුතු කරයි කියලා. මගේ සහෝදරයෙක් මාධ්‍ය ක්ෂේත්‍රයේ හිතවතෙක්. එක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ නවක මන්ත්‍රීවරු කවුරුත් කිව්ව පලියට, කාගේවත් පදයකට නැටුවා ඇති. ඒක නිසා මං ඉල්ලනවා මෙවැනි අවස්ථාවකදී ඔවුන් බුද්ධිය පාවිච්චි කළ වැඩ කළ යුතුයි. මොකද මම දකින්නෑ මෙහි කියපු දේ නරකින් කිව්ව දෙයක් විදියට. මොකද රටක ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ ඒ පක්ෂයේ නායකත්වය ඔහුට ලබා දෙන එක සම්ප්‍රදාය.

දැන් එංගලන්තෙත් ඒක සම්ප්‍රදායෙන් මත පදනම් වෙච්ච දෙයක් එක ලිඛිතව කොහේවත් සඳහන් කරලා නෑ. නමුත් අපේ රටේ සම්ප්‍රදායිකව ජනාධිපති උනාට පස්සේ ඔහු පක්ෂයේ නායකත්වයට පත් කර නායකත්වය නැත්තං ඒ සමානව තනතුරකට පත් වෙන එක හොඳ දෙයක්.ඔහු ඒක තියෙන්නේ නරක අදහසකින් නෙවෙයි. ඒ වගේම මට පේනවා තව දෙයක්. ඒ තමයි දැන් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව මේ පුටුවට ගෙනල්ල තිබ්බට පස්සෙ තව කෙනෙක් ලෑස්ති වෙනවා මේ ජනාධිපති වෙන්ඩ. ඔහු උදව් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රට අරගෙන යන්න. එතකොට තව කාගෙවත් හිතලුවක් මුදුන්පත් කරගන්න ඕන නෑ.

මේ හැට නම ලක්ෂයක ඡන්දය විනාස කරලා මේ අවුරුදු පහ ඇතුලත මේ රට තවත් පල්ලමකට අරන් යනවද කියලා ගැටලූවයි මට තියෙන්නේ. එනිසා කවුරුත් හිතන්ඩ එපා මේ පොදුජන පෙරමුණට මේ හැට නම ලක්ෂ දුන්නේ සදාකාලිකව තියාගන්න කියලා. මේ හැටනම ලක්ෂය දුන්නා වගේම අනිත් පැත්තෙන් නැතිකරලා දාන්නත් මේ රටේ මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා. හැටනම ලක්ෂය දුන්නේ පරම්පරාවේ ගබඩාවේ දාලා තියන්න නෙවෙයි. ඔය 69 ලක්ෂය දුන්නා වගේම අකුල ගන්නත් මේ අප්ඩේට් වෙලා ඉන්න කොල්ලෝ කෙල්ලො ලෑස්තියි”

එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් අස්සේ ඩෙල්ෆ්ට් දූපතේ පෝනි රේස්… රෙස් කරුවන් ගැන විමර්ශන ඇරඹෙයි…

Next Post

අද දින කොවිඩ් ආසාදිතයන් 801යි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.