සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නල්ලූර් කෝවිලේ භාරකරුවන් හා 2026 ලෝක කුසලාන ප්‍රදර්ශන කණ්ඩායම අතර බහින්බස් වීමක්… කුසලානය රැගෙන කෝවිල් භූමියෙන් පිටවන්නැයි භාරකාරවරු දන්වති!

ඔය කුසලානයට වඩා අපට අපේ දෙවියන් ලොකුයි... වහාම කුසලානයත් රැගෙන කෝවිල් භූමියෙන් පිටවන්න... අවිනීතව හැසුරුන සංවිධාකයන්ට පුජකවරු දන්වති!

by editor
පෙබරවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

2026 විස්සයි විස්ස ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් හා කුසලානය රැගෙන ගිය සංවිධායකයින් අතර 1 දා දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ. 

දකුණේ සිට නල්ලූර් කෝවිලට ගිය පිරිස කිසිදු විනීතභාවයකින් තොරව කෝවිල් භූමිය තුළ පාවහන් පැලඳගෙන එහා මෙහා යාම නිසා මුලින්ම ඒ පිලිබඳව කෝවිලේ භාරකරුවන්  විරෝධය එල්ල කොට තිබේ. 

පසුව එම පිරිස කෝවිල පුරා ඡායාරූප ගනිමින් අවිනීතව හැසිරීම නිසා එක් පූජකවරයෙකු සංවිධායකවරුන් අතර සිටි දෙමළ ජාතිකයෙකුට පවසා ඇත්තේ  ” අපිට ඔය කුසලානයට වඩා දෙවියන් වටිනා නිසා ඔබලාට වටිනා කුසලානයත් රැගෙන මේ ස්ථානයෙන් පිටව යන ලෙසයි.”

පසුව  දකුණේ සිට ගිය   පිරිස ඉතා විනීතව හැසිරෙමින්  නල්ලූර් කෝවිල තුළ කුසලානය තබා නියමිත කලාය අවසන් වීමෙන් පසුව එය ආපසු රැගෙන ගොස් තිබේ. 

නල්ලූර් කෝවිල තුළට ඇතුලුවන ඕනෑම පිරිමි බැතිමතෙකු  උඩුකය නිරාවරණය වන ලෙස කමිසය ගලවා කෝවිලට ඇතුලු විය යුතු අතර එය ප්‍රතික්ෂේප කළ පිරිසක් කෝවිලේ භාරකරුවන් සමග බහින් බස් වීම නිසා එම ස්ථානයේ  යළි  ඉතා උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

පසුව කෝවිලේ බාරකාර මණ්ඩලය ප්‍රකාශ කොට ඇත්තේ කෝවිල තුළ සභ්‍යත්වයෙන් යුතුව හැසිරීමට අකැමැති පිරිස්වලට හා කණ්ඩායම්අවලට මින් ඉදිරියට කෝවිල තුළ කිසිදු කටයුත්තකට අවසර ලබා නොදීමට තීරණය කරණ බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු දුම්රිය මාර්ගයේ ගමන තවත් සීමා වෙයි!

Next Post

සෞඛ්‍ය අර්බුදය උග්‍ර වෙයි: GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිට දැඩි වෙයි! ලෙඩ්ඩුන්ට දෙයියන්ගේම පිහිටයි…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.