සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු නැතිව ඉන්දීය ධීවර කොල්ලකරුවන් 42ක් නිදහස් කිරීම ගැන යාපනයේ ධීවරයන්ගේ අප්‍රසාදය…

by editor
ජනවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • අපේ ධීවරයෙක් යන්තම් මුහුදු සීමාව ඉක්මවුවොත් අවුරුදු ගණන් ඉන්දියානු හිර ගෙවල්වල… අපේ මාළු කොල්ලකන  ඉන්දීය ධීවරයින්ට නඩුත් නෑ… යාපනයේ ධීවරයෝ කියති!

අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කොට සිටි ඉන්දීය ධීවරයින් 42 ක්  යාපනය හා කයිට්ස් අධිකරණ විසින් ඊයේ ( 22 ) නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවර පිරිස් සිය කණස්සල්ල පළ කර සිටිති. 

මෙම ඉන්දීය ධීවරයින් පිරිස අවස්ථා තුනකදී නාවික හමුදාව විසින් ඩෙල්ෆ්ට්, පේදුරුතුඩුව හා මන්නාරම යන මුහුදු සීමා වලදී  අත් අඩංගුවට ගත් ධීවරයෝ වෙති.

ඔවුන්ගේ යාත්‍රා හතක්  රාජසන්තක කිරීමට නියෝග කොට ඇති අධිකරණය  ඉන්දීය ධීවරයින් පිරිසට දඩුවම් ලබා නොදී ඔවුන්ව නිදහස් කොට තිබේ. 

එම ධීවරයින්ට ආපසු  ඉන්දියාවට යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස  යාපනය හා කයිට්ස් අධිකරණ විසින් නාවික හමුදාවට හා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කොට තිබේ.

ඉන්දීය ධීවරයින් 42 ක් දඩුවම් රහිතව නිදහස් කිරීම සම්බන්ධයෙන් සිය නොසතුට පල කොට සිටින උතුරේ එක්සත් ධීවර සංගමය යාපනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාව බලහත්කාරයෙන් ආක්‍රමණය කොට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමට එරෙහිව ඉතා තදින් නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබියදී මෙවැනි ලිහිල් අධිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳව ගැටලුවක් ඇති බවය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උතුරේ ධීවරයින්ව  ඉන්දීය අත් අඩංගුවට පත්වන අවස්ථාවලදී එම ධීවරයින්ට ඉන්දීය බන්ධනාගාරවල වසර ගණනක් දුක් විදීමට සිදුව තිබීමත් ඉන්දීය ධීවරයින් ශ්‍රී  ලංකාවේදී අත් අඩංගුවට පත් වූ විට ඔවුන්ට ඉතා ඉක්මනින් කිසිදු දඩුවමක් නොමැතිව නිදහස ලැබීමත් දෙරටේ ධීවර ප්‍රතිපත්ති හා ධීවර පනතට අනුව නොගැලපෙන ක්‍රියාවක් බවත් උතුරේ එක්සත්  ධීවර  සංගමය  යාපනයේදී කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනපති දුව චතුරිකාගේ නිවස බිඳ ලක්ෂ 30ක දේපළ සොරා ගෙන… වියලි ආහාර සහ පාසල් පොත් බෑගයකතුත් සොරකම් කළ දේ අතර…

Next Post

13 ට එහා ගිය විසඳුමකට ඉන්දීය මැදිහත්වීමක් ඉල්ලමින් දෙමළ දේශපාලන නායකයෝ ඉන්දීය තානාපති මුණගැසෙති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.