අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොස්තර කෙනෙක් වෙන්න යුක්රේනයට ගිය ඉන්දියානු සිසුවෙක් යුද්ධයට බිලි වෙයි!

by Lanka Sara Editor
මාර්තු 1, 2022
in පුවත්
Naveen-Shekarappa
Share on FacebookShare on Twitter

යුක්රේනයේ කාර්කිව් නගරයට අද පෙරවරුවේ එල්ල වූ ෂෙල් වෙඩි පුහාරයකින් ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යයකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 21 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයකු වන ඔහු කාර්කිව් හි ජාතික වෛද්‍ය විදයාලයේ අවසන් වසරේ සිටි වෛද්‍ය සිසුවකු වූ අතර ඔවුන් රැඳී සිටි ස්ථානයට අද උදෑසන ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව යුක්රේන බලධාරීන් විසින් ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික අංශ වෙත නිල වශයෙන් දැනුම් දීමක් කර ඇත.

ඔහු කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන නගරයට ආසන්න හාවේරි හි පදිංචිකරුවකු වන නවීන් ෂේකරප්පා ගෙයන්දවුර් ලෙසින් හඳුනාගෙන ඇති අතර ඔහු රැඳී සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට රැකවළෙහි සිටි සෙබලුන් පවසා ඇත්තේ එම ගොඩනැගිල්ල ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක් වූ බවය.

ඔහු ගේ මරණයත් සමඟ යුක්රේනයේ රැඳී සිටින සිසුන් ඇතුළු ඉන්දියානුවන් මුදා ගැනීමේ මෙහෙයුම් තීව්ර කිරීම පිළිබඳව ඉන්දීය රජයේ අවධානය යොමු ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඉන්දීය විදේශ ලේකම් හර්ස් වර්ධන් ශ්‍රිංග්ලා යුක්රේන සහ රුසියානු තානාපතිවරුන් සමඟ මෙම සිසුන් ඇතුළු ඉන්දියානුවන් ආරක්ෂිතව යළි ඉන්දියාව බලා ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව සදහන් වේ.

යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් හි පමණක් ඉන්දියානු සිසුන් 4000කට ආසන්න ප්‍රමාණයක් සිටි බව සඳහන් වේ. ඉන්දියාව මේ වනවිට ගංගා නමින් යුක්රේනයේ සිටින ඉන්දියානුවන් යළි මව් රට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කිව් නුවර සිටින ඉන්දියානුවන්ට වහා එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසය. දුම්රිය සේවය හෝ වෙනත් ආරක්ෂිත මාර්ගවලින් මෙම පුදේශය අතහරින ලෙසත් ඉන්දීය තානාපති අංශ සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා ලෙසත් රජය ඔවුන් වෙත දැනුම් දෙනු ලැබ ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට විදුලි විසන්ධිය පැය හත හමාරයි… කැපෙන්නෙ මෙහෙමයි…

Next Post

කිලෝ මීටර හතලිහක් දිග රුසියානු සන්නද්ධ රථ පෙළ යුක්රෙන අගනගරය ආසන්නයට ලඟා වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.