බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු කියා ඇත්තේ අමූලික බොරු… ප්‍රකාශයක් දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි!

by editor
මැයි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද ( 23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකොන් බොරු සාක්ෂි ලබා දුන් බව ප්‍රකාශ කර  ඔහුට එරෙහිව ප්‍රකාශයක් ලබා  දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාශයේ ලේකම් මේජර් ජනරාල් ( විශ්‍රාමි) ජගත්   අල්විස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී   ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකොන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අමූලික බොරුවක් බවත්, තමන් කිසිම විටෙක අනීතික නියෝග හෝ උපදෙස් නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් වෙත ලබා දුන්නේ නැති බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා සිය  ප්‍රකාශයේ සටහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ආරංචි මාර්ග පවසයි.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා  තමාට පැවසුවේ  අරලියගහ මන්දිරයට පැමිණි පිරිසෙන් කොටසක්    ගාලුමුවදොරට පැමිණෙන   බවත්,   ඒ අයව ඔහු ගෝල්ෆේස් වටරවුමෙන් හරවා යවන බවත් යැයි ලේකම්වරයා පවසා තිබේ.

එය හොඳ දෙයක් බවත් ඒ ආකාරයට කිරීම   සුදුසු බවත් තමා ඔහුට පැවසූවා මිස අයියා මල්ලි කතාවක්    නොකී බව ද ලේකම්වරයා පවසා ඇතැයි වාර්තා වේ.

තමා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේ    පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් අනුව කටයුතු කරන ලෙස යැයි ද ඔහු  වැඩිදුරටත් සඳහන් කළ බව විමර්ශන අංශ කියයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ලබා දීමෙන් පසු  දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාශයේ ලේකම් මේජර් ජනරාල් ( විශ්‍රාමි) ජගත්   අල්විස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

09 වැනිදා සිද්ධියට අත්අඩංගුවට ගත් අති බහුතරය ජ.වි.පෙ. නොවන බව පොලිසිය කීවා – විජිත හේරත්

Next Post

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.