සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් දෙවන මාත්‍රාව සඳහා දේශපාලකයන් හා නෑ හිතවතුන් අලජ්ජී පොරයක…

by editor
මැයි 4, 2021 - Updated on මැයි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • වයස අවුරුදු 18ට අඩු දරුවන්වත් එන්නත් කරගෙන…

කොවිෂීල්ඩ් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් දේශපාඥයන්, ඔවුන්ගේ ඥාතීන්, දරුවන් හා හිතමිතුරන් දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීම සඳහා එන්නත් ලේඛණයේ මුලට පැමිණිමේ පොරයක යෙදී සිටින බව   සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද කොවිෂීල්ඩ් එන්නත පළමු වටයේ ලබා සිටින මෙම පිරිස එම එන්නත්වල සීමිත ප්‍රමාණයක් ඉතිරිව ඇති නිසා එය ලබා ගැනීමේ පොරයක මේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් නිරතව සිටින ආකාරය කළකිරවනසුළු බව සෞඛ්‍ය අංශ පවසයි.

පළමු එන්නත් වර්ගයම දෙවැනි එන්නත ලෙස ලබා ගැනීම වඩාත්ම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ වීමත් සමග මෙම තත්වය උත්සන්න වී ඇති බව දැනගන්නට තිබේ.

මේ අනුව ඉන්දියාවෙන් ගෙන්වන ලද කොවිෂීල්ඩ් එන්නත්වලින් දෙවැනි වටයේ එන්නත් ලබා දීම සඳහා ඉතිරිව ඇත්තේ ලක්ෂ තුනකට ආසන්න එන්නත් සංඛ්‍යවක් බව සෞඛ්‍ය අංශ පවසයි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළමු එන්නත ලබා ගැනීමේ දී බොහෝ දේශපාලකයන් එන්නත් තම නිවෙස්වලට ගෙන්වා වෛද්‍යවරු මගින් සිය ඥාතීන්ට හා හිත මිතුරන්ට ලබා දී තිබිණි. ඒ ආකාරයටම දෙවන මාත්‍රාවත් ලබා ගැනීමට මෙම දේශපාලකයන් කටයුතු කරමින් සිටින බව ඉහත ආරංචිමාර්ග තහවුරු කරයි.

මේ අතර අවුරුදු 18 වැඩි අයට එන්නත ලබා දීම සිදුකරන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබුණත් ඇතැම් දේශපාලකයන් සිය දරුවන් හා සිය ඥාතීන්ගේ වයස අවරුදු 18ට අඩු දරුවන් සඳහා එන්නත් ලබා දී ඇතැයි හෙළිවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලක්ෂ 6ක් අඩුයි… “එන්නත් කොක්ටේල් එකක්“ ගැන පරීක්ෂණ කරනවා…

Next Post

රජයේ සේවකයන්ගේ ගෙදර ඉඳන් වැඩ කිරීම ෆේල් – මහ බැංකුව කියයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.