සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙහැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා දරුවා මරා දමන බවට තර්ජනය කර දරුවාට තුවාල කළ පියෙක් පොලිස් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 31, 2024
in පුවත්
knife
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පවුලේ ආරවුලක් අතර තමන්ගේ දෙහැවිරිදි දරුවා ගේ ගෙලට පිහියක් තබා දරුවා මරා දමන බවට තර්ජනය කරමින් දරුවාගේ පපු ප්‍රදේශය පිහියෙන් කපා තුවාල කළ කරණවෑමියෙක් අත් අඩංගුවට ගත් බව රත්මගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදිවියේ පසුවන රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ පදිංචි කරුණවෑමියෙකි. මොහු සහ බිරිය අතර පවුල් ආරවුල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටුම් පවතින බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

මේ පිළිබද මොහුගේ බිරිද විසින් තම සහෝදරියන් දෙදෙනා දැනුවත් කොට ඇත. ඔවුන් දෙදෙනා නිවසට පැමිණි අවස්ථාවේ දි ගැටුමක් ඇති වී තිබේ. එම අවස්ථාවේ දි සැකකාර පියා තම දෙහැවිරිදි වියේ පසුවන පුතු වඩාගෙන සිට ඇති අතර ඔහු දරුවාගේ ගෙලට පිහියක් තබා තමන් අසලට කිට්ටු නොවන ලෙස බිරිදගේ සහෝදරයින් දෙදෙනාට තර්ජනය කොට ඇති බැව් පොලිසිය පවසයි.

එම ආරවුලේ දි දරුවාගේ පපු ප්‍රදේශයට පිහිපහරක් වැදිමේ දි දරුවාට තුවාල සිදුවි ඇත. දරුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බැව් පොලිසිය පවසයි.

සැකකාර පියා අද (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.එල්.ඩි ප්‍රියන්තගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ක්ලීන් ශ්‍රී ලංකා” සමග අලුත් අවුරුද්දේ වැඩ අරඹන හැටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දෙයි!

Next Post

වෙඩි තබා ඝාතනය කළ තරුණ වන අලියෙකුගේ සිරුරක් මහ මග වැටි තිබි හමුවෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.