අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවැනි දිනයේදීත් පූර්ණ ගෞරව අයර්ලන්තයට… ශතක 02ක් සමග  වට 492යි… ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 81 යි…

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අයපහපත් කාලගුණ ආලෝක තත්ත්වය හේතුවේන  නිමා කර තිබේ.

ශ්‍රී ලංකාව ස්වකිය පළමු ඉනිම වෙනුවෙන් යහපත් ආරම්භයක් ලබා ගනිමින් ඇත. ආරම්භක පිතිකරුවන්වන නායක දිමුත් කරුණාරත්න පන්දු 45ක් තුළ නොදැවී ලකුණු 39කි. ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය.  අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන නිශාන් මධුෂ්ක පන්දු 64ක් තුළ  ලකුණු 41කි.  ඊට හතරේ පහර 06ක් ඇතුළත්ය.  ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය නිමා වනවට කිසිවෙක් නෙැදැවී ලකුණු 81කි. අයර්ලන්තය ලබා දුන් යෝධ ඉලක්කය හඹා යන්නට තවත් 411ක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් රැස් කළ යුතුව තිබේ.

මෙතෙක් නම් සමස්ථ ගෞරවය අයර්ලන්තයටය.  මේ පළමු තරගය ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම දැයි සිතන තරමට පිතිකරණය විශිෂ්ටය. මුල් ඉනිමේ අයර්ලන්තයේ ශතක දෙකකි.  පෝල් ස්ටාලින් ලකුණු 103කි. පන්දු 181ක් තුළ හතරේ පහර 09ක් සහ හයේ පහර  02ක් සමගින් ඔහු මංගල ශතකය වාර්තා කළේය.

පෝල් ස්ටාලින්…

කර්ටිස් කැම්පර් ලකුණු 111කි. ඔහු පන්දු 229කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 02ක් සමගින් මේ ශතකය ලබා ගත්තේය.

මේ ඒ 24 හැවිරිදි තරුණයාගේ 3 වන ටෙස්ට් තගය ය. ඔහු ඉනිම හතරක් තුළ මෙතෙක් ලබා ගත් මුළු ලකුණු ගණන වූයේ ලකුණු 65කි. වැඩිම ලකුණු ප්‍රමාණය වූයේ ලකුණු 34කි.  කැම්පර් ජීවිතය අලුතින් ලීවේය. ශ්‍රී ලංකා කණ්ඩායාම සාර අස්වනු ලබන බව කී ගාලු ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් තරග සිය ගණනක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට ඔහු ක්‍රිකට් එපා කළේය. ඔහුගේ මංගල ශතකය ලියැවෙන්නේ  එසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශතකය ලබා ගත් කර්ටිස් කැම්පර්…

ශතකය දැක දැක නායක ඇන්ඩි බල්බ්‍රින් ලකුණු 95කට දවී ගියේය. ලෝකන් ටකර් ලකුණු 80ක් ලැබුවේය. අයර්ලන්ත පිතිකරණය මනරම්ය. ඔවුන් පන්දු ඕවර 145.3ක් තුළ ලකුණු 492ක් රැස් කළේය.

යළිත් වරක් ශ්‍රී ලංකා ජයග්‍රාහී දඟපන්දු යවන්නා සාර්ථකය. ඔහු  සිය ටෙස්ට් තරග 07ක ඉනිම 12 තුළ 06වැනි වරටත් කඩුළු 05ක දවා ගත්තේය.

මෙම තරගයේ ඔහු ඕවර 58.3ක් තුළ ලකුණු 174ක් ලබා දී  කඩුළු 05ක් දවා ගත්තේය.

ප්‍රභාත් ජයසූරිය…
Tags: නවතම
Share69Tweet43
Previous Post

පා පැදි තරග ජයග්‍රහණය සඳහා දිනුම් කණුව දැක දැක තම කඳවුරේම කෝප්‍රල් තල්ලු කර මාරක තුවාල කළ හමුදා සෙබලා!

Next Post

ගෝඨාගේ කණෙන් රිංගා වියත්මගේ ගොඩහේවා ගැසූ “නිව් ඩයමන්ඩ්” නැවේ වන්දි වංගුව විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.