සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ මන්ත්‍රීවරු එක් කණ්ඩායමක් විය යුතුයි… එන්.පි.පී දෙමළ මන්ත්‍රී 05 උතුරෙන් පත් වුනේ සිංහල රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න නොවේ… අඩෙයිකලනාදන් කියයි!

by editor
නොවැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ දේශපාලන පක්ෂවලින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින දෙමළ මන්ත්‍රීවරු සියලු දෙනාම එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට තීරණය කොට ඇතැයි වන්නි දිස්ත්‍රික්කයේ   දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නයක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා අද ( 17 ) පැවසීය.

ලබන 21 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව කී අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා මෙම කණ්ඩයමට සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ  සහයද ලබා ගැනීමට අපේක්ෂා කරනබව පැවසීය. 

දෙමළ මන්ත්‍රීවරු සන්ධානගත වීම පිළිබඳව පොන්නම්බලම් මන්ත්‍රිවරයා අතීතයේ සිටම කැමැත්තක් නොදැක්වීම නිසා මේ ප්‍රශ්නයේදී ඔහුගේ සහය ලබා ගැනීමට වෙනම සාකච්ඡාවක් පවත්වන බවද ටෙලෝ නායකයා කියා සිටියේය.

ජාතික ජන බලවේගයෙන් යාපනයට හා වන්නියට පත්ව සිටින මන්ත්‍රීවරු  පස් දෙනා සමග මේ ගැන සාකච්ඡා කරන්නේ දැයි විමසූ විට අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කිය සිටියේ ඔවුන් දකුණේ සිංහල දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට ගොස් සිටින නිසා මේ ඉල්ලීමට ඔවුන් අවනත වනු ඇතැයි සිතිය නොහැකි බවය. 

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එහෙත් දෙමළ ජනතාව ඔවුන් පස් දෙනාට ඡන්දය ලබා දී ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් තුළ සිංහල රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩ නැගීමට නොව දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳා ගැනීමට නිසා  ඔවුන් මේ කාරණය ගැන ඔවුන්ගේ අවධනය යොමු කළ යුතුව ඇතැයිද අඩෙයිකලනාදන්  මන්ත්‍රීවරයා  කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරුවරියන් 02ක ගෙන් පහර කා මාස 3ක් අපා දුක් විඳි දියණිය මිය යයි!

Next Post

කළ පුරුදු ඇත්තන් ගෙදර තියා අලුත්ම බඩු පාර්ලිමේන්තුවට යැවූ ගාල්ලේ පෙරළිය !

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.