අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නය වෙනුවෙන් සෑම විටම ඉන්දියාව මැදිහත් වෙනවා…

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්  ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය කියයි....

by editor
ජනවාරි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

සම්මුතිවාදී රටක් තුළ දෙමළ ජනතාවට අර්ථවත් ලෙස බලය බෙදා හැරෙන  ක්‍රමයක් පිළිබඳවත් තිරසාර දේශපාලන විසඳුමක් ලැබෙන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සෑමවිටම මැදිහත් වන බව ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්   ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.  

ඉන්දීය  විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ නායකයා සහ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු  සමග ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී 7 දා පෙරවරුවේ  පැවති සාකච්ඡාවක දී බවද දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේය. 

මේ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධනයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා සමග එම්.ඒ .සුමන්තිරන් හා හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා යන අය ද සහභාගී වී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමු වූ අවස්ථාවේදී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙසත් පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ හා එම කටයුතු ඉදිරියටත් නොවෙනස්ව පවත්වා ගෙන යන ලෙසත් ඉල්ලා සිටි බව දෙමළ ජාතික සන්ධානයේ පිරිසට පැවසු බවද ඔවුන් කියා සිටියහ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රජයේ නියෝජිතයින් සමග සාකච්ඡාවේදී ඉන්දියාව උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් විශාල වශයෙන් උදව් කරන  බවද යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරණ බවද ශ්‍රී ලංකා  රජයේ යුතුකම හා වගකීම වන්නේ එහි සහෝදර ජනතාවක් වශයෙන් ජීවත් වන දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටුවන අන්දමේ විසඳුමක් ඔවුන්ට ලබාදීම බවද  ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළ බව දෙමළ ජාතික සන්ධානය වැඩි දුරටත් කියා සිටියේය. 

මේ සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්  ගෝපාල් බග්ලේ මහතා  සහභාගී වී තිබුණි.

Share69Tweet43
Previous Post

අද දවසට මරණ 03යි… දෙවන රැල්ලේ මුළු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 43000 ඉක්මවයි..

Next Post

රොහලේ දී මිය ගිය කිළිනොච්චි යාචකයාගේ කිළිටි ඔලොගුවේ රුපියල් එක් ලක්ෂ තිස් දාහක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.