බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමටගොඩ රුවන් 19 දක්වා රිමාන්ඩ්….

by editor
නොවැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දෙරණ –

නීතිවිරෝධී ලෙස වත්කම් හා දේපළ උපයාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් හෙවත් රුවන් චමින්ද නමැත්තා ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල   විසින් එම නියෝගය ලබාදුන් අතර ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස විත්තිය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදින නිකුත් කරන බව එහිදී දැනුම් දී ඇත.

දෙමටගොඩ රුවන් නමැත්තා විසින් අයථා ලෙස උපයාගත් මුදලින් ඔහුගේ 26 හැවිරිදි පුත්‍රයා ඇතුළු පිරිසකගේ නමින් මිලදී ගෙන ඇති කෝටි ගණනාවක සුඛෝපභොගි වාහන 8ක් මේ වන විට පොලීසිය භාරයට ගෙන ඇති බව රජයේ අධිනිතීඥ හංස අබේරත්න   අධිකරණයට දැනුම්දී ඇති බව සඳහන් වේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

එමෙන්ම ඔහුගේ නිවසේ තිබී සොයාගත් කිලෝ එකහමාරක රන් ආභරණවල වටිනාකම අනාවරණය කර ගැනීම සඳහා ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

සූක්ෂම ආකාරයෙන් රැස් කරගත් තොරතුරු මත පදනම්ව සහ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් සිව් දෙනෙකුගෙන් අනාවරණය වූ කරුණු මත අදාළ පරීක්ෂණය සිදුකරන බව රජයේ අධිනිතීඥ හංස අබේරත්න  අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

මේ අතර කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ විසින් හෝටලයක් පවත්වාගෙන යාමට වත්කම් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි වී ඇති අතර අදාළ අවහන්හලෙන් ගත වූ වසර 3 තුළ වාර්ෂික ලාභය රුපියල් ලක්ෂ 5 බැගින් වන බවට ආදායම් බදු දෙපාර්තමේන්තුව හමුවේ සඳහන් කර ඇති බව ද අනාවරණය වී ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් වැටලීම් සිදුකිරීමෙන් අනතුරුව අදාළ ආදායම රුපියල් ලක්ෂ 50 බැගින් වෙනස් කර ඇති බව රජයේ අධි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිල් ගාමිණී පියතුමන් යළි අධිකරණයට කැඳවයි!

Next Post

ඇයවැය විවාදය පෙළ ගැසෙන්නේ මෙහෙමයි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.