අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්ලයින් අධ්‍යාපනයේ විනාශය හෙළි වෙයි… දින පතා සිය ගණනක් දරුවන් ප්‍රතිකාරවලට

ළමයි මානසික ගැටලුවලට ගොදුරු වෙන්නෙ උණ හෙම්බිරිස්සාව වගේ... ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  කියයි...

by editor
මාර්තු 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි                 

දුරස්ථ අධ්‍යාපනය වැරදි ලෙස භාවිත කර එයට ඇබ්බැහි වූ දරුවන් මානසික ගැටලුවලට ගොදුරු වන්නේ  කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛසර රෝගයන්ට ගොදුරු වන්නාක් මෙන් යැයිද එය ඉතා බරපතල තත්ත්වයක් යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරයි.

මේ වන විට දරුවන් සිය ගණනක් තමා වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත්  මෙවැනි තත්ත්වන් අනෙකුත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට වාර්තා වී ඇති අතර  මෙය දිනෙන් දින වැඩි වර්ධනය වන සමාජ ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව  විශේෂඥ වෛද්‍යවරයා ‌ෙපන්වාදේ.

බලාගත් අත බලා සිටීම, නිතර උදරයේ ඇතිවන වේදනාව, හිසේ කැක්කුම, නිතරම මුත්‍රා පිටවීම හා මළ පිටවීම වැනි ලක්ෂණයන් සහිත දරුවන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා ළමා රෝහල වෙත පැමිණෙන බවත් මෙම දරුවන් පරික්ෂා කිරීමේදි කිසිදු රෝගයක් නොමැති බව හෙළිවන බවත්   මෙය කිසියම් මානසික ගැටලුවක ලක්ෂණයක් බවත් වෛද්‍ය දීපාල්  සඳහන් කරයි.

පාසල් නොමැතිව දිගුකාලයක් නිවෙස් තුළ සිටීම හා දුරස්ථ අධ්‍යාපනය සඳහා ජංගම දුරකථනයට යොමු වීම හේතුවෙන් දරුවන් ක්‍රමයෙන් මේ වන විට ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇතැයිද ඔවුන් එයින් ගලවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද දෙමාපියන් සඳහන් කරන බව විශේෂඥවරයා පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී ඉතා භයානක තත්ත්වය වන්නේ  ඇතැම් දරුවන් දෙමාපියන් නින්දට ගිය පසුව හා දෙමාපියන් නිවසේ නැති අතර අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝ නැරඹීමට පුරුදු වී සිටීමත් මින් සමහර දරුවන් එළිවෙන තුරු එවැනි අසභ්‍ය වීඩියෝ පට නැරඹීමට පෙළඹි ඇති බවත් කරන ලද සොයා බැලීම් වලදී හෙලිව ඇතැයි ඔහු සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාන්තා දිනයේ කළු කොඩි දැමූ අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපතිනිය පොලිසියෙන් කැඳවයි…

Next Post

හිරුණිකා අත්අඩංගුවට ගන්න වරෙන්තු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.