බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරී  දුම්රිය ගාස්තු වැඩි වීමක් ඉල්ලයි…

by editor
ජනවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දුම්රිය ගාස්තුවට සමගාමීව බස් ගාස්තුවද වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ඉල්ලීම කිරීම සඳහා ප්‍රධාන හේතුව දුම්රිය සේවය පාඩු ලබන බවට සිදුකරන චෝදනාව බවත්,  බස් ගාස්තුවට සමපාතව දුම්රිය ගාස්තුව වැඩිකළහොත්   එම චෝදනාවෙන් නිදහස් වී දුම්රිය සේවයේ මෙහෙයුම් වියදම කළමනාකරණය කරගත හැකි බවත්ය.

එහෙත් මේ යෝජනාව ඉදිරිපත් කළ විට රජය පාර්ශවයෙන් ප්‍රකාශ කළේ දුම්රිය සේවාව මහජන සේවවාක් ලෙස පවත්වාගත යුතු බව යැයි කී සාමාන්‍යාධිකාරීවරයා ගාස්තු වැඩි කිරීමට රජය එකඟ නොවුන බව කීවේය.

“ රජයෙන් උපදෙස් ලැබුනෙ පීඩාවට පත් වූ ජනතාවට සේවාවක් විදිහට දුම්රිය සේවාව පවත්වා ගන්න කියලා. එහෙනම් මම ඉල්ලා සිටිනව අවුරුද්ද අවසානයේ දී ප්‍රගතිය බලනකොට  දුම්රියේ  ගමන් කරන මගීන්ගෙන් ලැබෙන ආදායම ගණනය කරලා අසාධාරණ විදිහට බනිනේ නැතිව, ආදායම මදි කියලා අඩුපාඩු කියන්නෙ නැතිව දුම්රිය මගියෙකුගේ  ටිකට් එකේ ගාස්තුව    බස් ගාස්තුව හා සමාන ගාස්තුවක් කියලා උපකල්පනය කරලා ප්‍රගතිය බලන්න කියලා.  “

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“අපි බස්ගාස්තුව හා සමාන කළොත් වාර්ෂිකව මෙහෙයුම් වියදම අපි ආදායමෙන්  පියවා ගන්නවා.“

දුම්රිය 350ක් දුම්රයි ගමන්වාර 1050ක්  ධාවනය කරන බවත් එක දුම්රියක ආසන්න වශයෙන් මගීන් 1050ක් ගමන් කරන බවත් කී සාමාන්‍යාධිකාරීවරයා දිනකට මගීන් ලක්ෂ තුන හමාරක් හතරක් අතර ප්‍රමාණයක් දුම්රියෙන් ගමන් කරන බව පෙන්වා දුන්නේය.

මේ පිරිස නිසි ලෙස දුම්රිය ටිකට් පත් සහිතව  ගමන් කරන්නේ ද යන්න සෙවීම සඳහා ප්‍රවේශපත්‍ර පරීක්ෂණ වැඩි කර ඇතැයි ද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස්, කිරි පිටි පෝලිමේ ඉන්න රජයේ සේවකයෙක් දිනක නිවාඩු ඉල්ලලා !

Next Post

එක්ප්‍රස් පර්ල් ගොඩ දාන්නත් චීනය එයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.