බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විමල්ට නඩු දමයි!

by editor
මාර්තු 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුඳු පදනම් කරගත් සිගරට් සන්නාමය ප්‍රවර්ධනය කිරීමට එරෙහිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (නාටා) විසින්  අමාත්‍ය විමල් වීරවංශට රෙහිව  නීතිමය පියවර ගැනීමට සූදානම් වේ

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ   නීති ප්‍රධානී විරාජ් බණ්ඩාරනායක   කියා සිටියේ මෙය අවශ්‍ය අනුමැතිය ලබා නොගෙන සිගරට් ප්‍රවර්ධනය කිරිමක් සිදු වී ඇති බවත් එය  නීතිය උල්ලංඝණය කිරීමක් බවත්ය.   එමෙන්ම මෙම කුරුඳු පාදක කරගත් සිගරට්ටුව සම්බන්ධව ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  අනුමැතිය ලබා නොදුන් බව නාටා ආයතනයට දන්වා ඇති බව ද විරාජ් බණ්ඩාරනායක වැඩිදුරටත් පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ  මේ නව සිගරට්ටුව සම්බන්ධයෙන්  මහජන සමීක්ෂණයක් පවත්වා නොමැති බවත්, මේ සම්බන්ධයෙන් වාර්තාවක් නාටා ආයතනයට ඉදිරිපත් කර නොමැති බවත්, එම නිසා නිෂ්පාදිතය දේශීය වෙළඳපොළට මුදා හැරීමට සමාගමට බලයක් නොමැති බවත්ය.

“ සිගරට් නිශ්පාදනය හා බෙදා හැරීම නතර කරන ලෙස නාටා ආයතනය ලිඛිත ඉල්ලීමක් කර තිබියදීත් මෙම සිගරට් විශේෂය නිශ්පාදනය කර තිබෙනවා… සමාගම මෙම නියෝගය නොසලකා හැර   සිගරට් නිෂ්පාදනය අඛණ්ඩව සිදු කිරීමෙන් වරදක් කළා වගේම මේ ආකාරයේ තවත්  නිෂ්පාදන දේශීය වෙළඳපොළට   පිවිසීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා…“ යැයි නිතී උපදේශකවරයා කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත්  කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ “ලයන් හාට්“ කුරුඳු සිගරට් එළිදක්වමින් කීවේ  මෙම නිෂ්පාදනය වැළැක්වීමට විවිධ ආයතන විසින් උත්සාහ කළද ඔහු ඊට ඉඩ ලබා නොදෙන බවය.

Share69Tweet43
Previous Post

පරිසර හානියට එරෙහි වූ දැවැන්ත සිතුවම ජනාධිපති කාර්යාලයේ උපදෙස් පිට ඉවත් වේ…

Next Post

මහනුවර බස් නැවතුම්පොලක දී හිමිනමක් හදිසියේ අපවත් වෙති

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.