බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවයින පුරාම අද එන්නත්කරණය ක්‍රියාත්මකයි…

උතුරු පළාත් සෞඛ්‍ය අංශ අද සිට දින 03ක් ඇතුළත එන්නත්කරණය නිම කිරීමට සැලසුම් කරයි...

by editor
ජනවාරි 30, 2021
in පුවත්
A nurse uses a syringe to draw from a vial of the Covishield vaccine, developed by Oxford-Astrazeneca Plc. and manufactured by Serum Institute of India Ltd., at a vaccine center in the Bandra Kurla Complex hospital in Mumbai, India, on Saturday, Jan. 16, 2021. India launched one of the worlds largest coronavirus vaccination drives on Saturday, setting in motion a complex deployment plan aimed at stemming the wide spread of infections across a nation of more than 1.3 billion people. Photographer: Dhiraj Singh/Bloomberg via Getty Images

Share on FacebookShare on Twitter

දියසේන රතුගමගේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද උදෑසන සිට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ වූ බව  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පැවසුවේය.

ඊයේ දිනයේ ආරම්භ කළ එන්නත්කරණය මධ්‍යස්ථානවල එය උත්සවාකාරයෙන් ආරම්භ කළ නිසා යම් කාලයක් ඒ සඳහා ගත වු බවත්,  ඊයේ ලද අත්දැකීම්ද සහිතව ඇති වූ අඩුපාඩු නිවැරදි කරගෙන කාර්යක්ෂම හා ගුණාත්මක බවින් ඉහළ සේවාවක් අද දින අරඹනු ඇතැයි ඔහු විශ්වාසය පල කළේය.

ඊයේ රෝහල් 07ක ආරම්භ කළ එන්නත් කරණ වැඩපිළවෙළ අතර මධ්‍යම බෙහෙත් ගබඩාවෙන් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවලට එන්නත යැවූ බව පවසන නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එන්නත් ලැබුණු වහාම එන්නත්කරණය ආරම්භ කරන බවය.

උතුරු ප්‍රදේශයේ රෝහල් වලින් කොරෝනා එන්නත ලබාදීමේ කටයුතු අස සිට දින තුනක කාලයක් තුළ සිදු කරන බව උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේතීස්වරන් කීවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කොරෝනා එන්නත් මාත්‍රා 12220 ක් උතුරු පළාතට ලැබී ඇති බව කී කේතීස්වරන්   ඉන්  5820 ක් යාපනයටද, කිළිනොච්චියට 1600 ක්ද, මුලතිව්වලට 1300 ක්ද, වවුනියාවට  1700 ක්ද, මන්නාරමට 1800 ක් ද වශයෙන් බෙදා හැර ඇති බව කීය.

යාපනය විශ්ව විද්‍යාලය පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීම  සඳහා  විශාල  කාර්යයක් ඉටු කළ නිසා යාපනය විශ්ව විද්‍යාලයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙනම එන්නත් ප්‍රමාණයක් ලබා දී ඇති අතර උතුරු පළාතේ කොරෝනා එන්නත ලබා දීමේදී සෞඛ්‍ය සේවක සේවිකාවන් ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන්ට ප්‍රමුඛත්වය ලබා දීමටද තීරණය වී ඇත.

ඊයේ (29) දිනය තුළ පුද්ගලයින් 5,286 දෙනෙකුට එන්නත ලබා දුන් බව    වසංගත රෝග විද්‍යා ඒකකය කීවේය.

කොළඹ ජාතික රෝහලේදී 1,886 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.    කොළඹ උතුර ශික්ෂණ රෝහලේදී 803 දෙනෙකුටත්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී 781 දෙනෙකුටත්, යුද හමුදා රෝහලේදී 600 දෙනෙකුටත්  එන්නත ලබා දී ඇත.

පනාගොඩ යුද හමුදා කඳවුරේ 400 දෙනෙකුත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ 382 දෙනෙකුත්, හෝමාගම මූලික රෝහලේ 190 දෙනෙකුත්  අයි ඩී එච් රෝහලේදී 80 දෙනෙකුත් මුල්ලේරියාව මූලික රෝහලේ 108 දෙනෙකුත්   ඊයේ එන්නත්කරණයට එක් වී තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරායේ වෘත්තීය සමිති පැත්ත මාරුකරයි

Next Post

වරාය නැගෙනහිර පර්යන්ත ගනුදෙණුව ආණ්ඩුවත් දෙදරවන ලකුණු…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.