බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 07ක් ජලයෙන් යටවී තිබීමෙන් පසු  මනම්පිටියේ මාරක අනතුරු සිදුවන කොටලීය පාලම ඉරි තලයි…

by editor
ජනවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

මාරක අනතුර රැසක් සිදුවූ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම  දින හතකට ආසන්න කාලයක් ගංවතුරෙන් යටව තිබීම හේතුවෙන් එම පාලම ස්ථාන කිහිපයක ඉරි තැලීම් සහ පිපිරීම් සිදුවී තිබේ.

මේ තත්ත්වය තුළ වාහන ගමනාගමන කටයුතු  දැඩි අවධානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු  සඳහන් කරති.

වසර සීයකට වැඩි කාලයක් පැරණි කොටලීය පාලම   මාරක අනතුරු ගණනක් සිදුව ඇති පාලමකි.   ඉකුත් සැප්තැම්බර් මාසයේ නව වැනිදා මෙම පාලමෙන් බස් රථයක් පෙරලීම හේතුවෙන් ජීවිත එකොළහක් අහිමි වුණි.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම මනම්පිටිය කොටලීය පාලමෙන් විවිධ වාහන යතුරුපැදි ත්‍රීරෝද රථ සහ බස් රථ වැටි සිදුවූ අනතුරුවලින් ජීවිත පනහකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ රටට අහිමි විය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

උතුරු මැද පළාත සහ නැගෙනහිර පළාතේ මායිම් වන මනම්පිටිය කොටලීය පාලම සහ ගල්ලෑල්ල පාලම පටුවීම හේතුවෙන් වාහන ගමනාගමට දැඩි ලෙස බාධා එල්ල වී ඇතර මෙම පාලම යම් කිසි හෙයකින් කැඩි විනාශයට පත් වුවහොත් ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස මහියංගන හා දෙහිඅත්තකණ්ඩිය බකමූණ වැනි මාර්ග වෙත යොමුවීමට සිදුවන බවද ප්‍රදේශවාසිහු සඳහන් කරති.

මනම්පිටිය කොටලීය පාලම යට යකඩ කම්බී, මළ කඩකා දිරාපත් වී ඇති බවද වාර්තා වේ.

අප මෙම තත්ත්වය පිළිබඳ පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සඳහන් කළේ ඒ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි.

මේ පිළිබඳව අප පොළොන්නරුව දිස්තික් පාර්ලීමේන්තු මංත්‍රි, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්  ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම පාලම පුළුල් කිරීමට රුපියල් මිලියන 421 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බවත්, එම කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුකර ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරපුරක් උකස් කර ණයට ගත්තු ඩොලර් වලින් කාපු කැවිල්ල… 2023 මාස 11ක් තුළ  ඩොලර් බිලියන 1.5ක කෑම ආනයනයට වියදම් කරලා…

Next Post

විනය වැදගත්… නායකයෙකුට එය ඉතාම වැදගත්… නව තේරීම් කමිටු සභාපති කියයි… කියන ගමන් නායකත්වයට කුසල් මෙන්ඩිස්ම තොරයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.