බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 06කට පසු අද (19) පාන්දර බදියුදීන් අත්අඩංගුවට ගනී

by editor
ඔක්තෝබර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් කණ්ඩායම් 6ක් පුරා දින 6ක් තිස්සේ කළ මෙහෙයුමකට පසු රිෂාඩ් බදියුදීන් අද පාන්දර දෙහිවලදී අත්අඩංගුවට ගත් බව අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස  නීතිපතිවරයා පොලිසියට නියෝග  කළේ පසුගිය 13 දාය.

එදා සිට ඔහු මේ වන තුර අතුරුදන්ව සිටියේය.    හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා 13 දා  සවස ජීප් රථයකින් මන්නාරමේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඔහු සවස් දෙමින් සිටි එක්තරා ගුවන් විදුලි නාලිකාවක නිතිපතිවවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය වන රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයාගේ වරෙන්තුවක් අනවශ්‍ය බවත් පොලිසියට ඔහු අත්අඩංගුවට ගත හැකි බවටත් වූ ප්‍රකාශය ප්‍රචාරය වීමත් සමග ඔහු කොළඹ ගමන නතර කර  වාහනයෙන් බැස අතුරුදන් වී තිබිණි.

ඒ අනුව   ජීප් රථය කොළඹ පැමිණි අතර මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවූ පොලිසිය  රිෂාඩ් බදූර්දීන්  ගේ රියෙහි ගමන් ගත් ඔහුගේ සමීපතමයින් තිදෙනකු සහ අමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්ත ඔහුගේ ආරක්ෂක නිලධාරියා පොලිස් භාරයට  ගත්තේය.්‍

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණය දිනයේදී අවතැන් කඳවුරක පිරිසක් ඡන්දය ප්‍රකශ කිරීම සඳහා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ වරද ඇතුළු චෝදනා කිහිපයත් යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමිල්නාඩු මිත්‍රවරුනි… මා සාමාන්‍ය මිනිසෙක් සේ හිතන ශ්‍රී ලාංකික ද්‍රවිඩයෙක්…

Next Post

බදියුදීන්ට රැකවරණය දුන් දෙහිවල දොස්තරවරිය හා සැමියා අත්අඩංගුවට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.