අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දවසකට රටේ කසලට ටොන් 550ක් මහ මග – රාජ්‍ය ඇමති කියයි…

by editor
ජනවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මෙරට දෛනිකව කැළිකසල ටොන් 8000ක් එකතුවන බවත්   පළාත් පාලන ආයතන මගින් ඉන් එකතු කරන්නේ   කැළිකසල ටොන් 3500ක් පමණක් බවත්  නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ  අපද්‍රව්‍ය බැහැරලීම හා  ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා  පවසයි.

මෙරට කැළිකසල ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව විසඳුම් ඇතුළත් ප්‍රධාන සැලැස්මක්  තම අමාත්‍යංශය මගින් සකස්කොට ඇති බවද රාජ්‍ය ඇමතිවරයා  කීවේය. ගාල්ල හෙල්ඩ්ගොල් ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් කමිටුවට එක්වෙමින්  රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය.  

ඇමතිවරයා මෙසේ ද කීවේය

 මෙරට කැළිකසල ප්‍රශ්නය විසඳීම සඳහා විසඳුම් ඇතුළත් ප්‍රධාන සැලැස්මක් සකස් කරන ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ අනුව අපි හොඳ අධ්‍යයනයක්කොට සැලැස්මක් සකස් කළා.  නොදිරන කැළිකසල   ටොන් 40 – 50කින්  ඩීසල් වගේ තෙල් හදන්න පුළුවන්. නැනෝ තාක්ෂණ ආයතනය මගින් ඒ ගැන අධ්‍යයනයකොට තියෙනවා.  ඊට අමතරව තාර හා බැටිරි නිෂ්පාදනය කරන්නත් පුළුවන්.   මෙම වි්‍යපෘතිය සඳහා අනුමැතිය ලැබුනහොත් පළාත් පාලන ආයතන 05ක් පමණ එකතු කරලා දිස්ත්‍රික්කයකට වි්‍යාපෘති 03 බැගින් නියමු වි්‍යාපෘතියක් ලෙස  ක්‍රියාත්මක කරන්න පුළුවන්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කසල එකතු කිරිම හා බැහැර කිරිම නීතිමය අයිතිය බලය තියෙන්නේ  පළාත් පාලන ආයතනවලට. පළාත් පාලන ආයතනවලට  කැළිකසල මගින් විදුලිය උත්පාදනය කිරිමේ වි්‍යාපෘති ආරම්භ කිරීමට අපහසුයි. ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. දැනට කාබනික පොහොර  නිෂ්පාදනය කිරිමේ  දී බැහැරවන අපද්‍රව්‍ය භුගත ජලයට එතුවෙනවා. එය අහිතකර බවට ප්‍රධාන කමිටුවක් මගින් තිරණය කරලා තියෙනවා. මේ සඳහා ඉදිරියේ පළාත් පාලන ආයතනවලට   අලුත් තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කරනවා “ 

.මෙම අවස්ථාවට  දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ ඇමතිවරුන්වන රමේෂ් පතිරණ රාජ්‍ය ඇමතිවරුන්වන නාලක ගොඩහේවා, මොහාන් පි ද සිල්වා  ගාල්ල දිස්ත්‍රික් සම්බ්නදිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකොරල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන ඉසුරු දොඩංගොඩ, චන්දිම විරක්කොඩි යන මහත්වරුන්ද මේ සදහා එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉවත්කළ ස්මාරකය යළි හදන්නට මහ වැස්සේ උපකුලපති මුල් ගල තබයි…

Next Post

වට්ස්ඇප් අලුත් රහස්‍යතා ප්‍රතිපත්තියට වයිබර් විරෝධය පළ කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.