බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරාගත නොහැකි විදුලිබිල නිසා  පසුගිය පෙබරවාරිය වනවිට පවුල් හාර ලක්ෂ තිස් හය දාහක් විදුලිය පරිභෝජනයෙන් ඉවත් වෙලා –

විදුලිබල දරිද්‍රතාවය ඇති කර මිනිස් ජීවිතවලට කළ විනාශය මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක හෙළි කරයි...

by editor
මැයි 23, 2023
in පුවත්
power=cut
Share on FacebookShare on Twitter

විදුලි බිල අධික ලෙස ඉහළ දැමූ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී පවුල් හාරලක්‍ෂ තිස්හයදහසක් විදුලි භාවිතයෙන් ඉවත් වී තිබෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

Janaka-Rathnayake
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක…

ඔහු වැඩිදුරටත් පවසන්නේ  රට තුළ සිටින විදුලි පාරිභෝගික පවුල් ලක්‍ෂ හැටක පමණ  පිරිසෙන් පවුල් 436,000ක් මේ වසරේ පෙබරවාරි මාසය වනවිට එක විදුලි ඒකකයක් හෝ  භාවිත නොකරන බවය.

මීට අමතරව ඒකක 90ට වැඩියෙන් විදුලිය භාවිත කළ ලක්‍ෂ හයක පමණ ප්‍රමාණයක් ඒකක 60ට අඩු වෙන් භාවිත කරන කාණ්ඩයට වැටී ඇති බව ඔහු පෙන්වා දෙන්නේය.

පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී අවස්ථා දෙකක් තුළ  අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ යෑමට  සාපේක්ෂව මෙම බලශක්ති දරිද්‍රතාවය වර්ධනය වී ඇති බව ඔහු වැඩිදුරටත් කියයි.

විදුලි ඒකක  90ට අඩුවෙන් භාවිතා කළ පාරිභෝගිකයින්ගේ විදුලි බිල  පෙබරවාරි මාසයෙන් පසු සියයට 150 -250 ප්‍රමාණයෙන් වැඩි වී තිබීම විදුලි බල පනත උල්ලංඝනය කිරීමක් බවත්  මේ වනවිට සිදුවන විදුලි නිශ්පාදන පිරිවැය සැලකීමේ දී මේ ගාස්තු අය කිරීම අසාධාරණ බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සභාපතිවරයා කියන්නේ  ඒකක 30ට අඩුවෙන් භාවිතා කළ දිළිඳු පවුල් සඳහා    පසුගිය පෙබරවාරි ගාස්තු සංශෝධනය දැඩි ලෙස බලපෑ බවත් ඒ ගාස්තු සංශෝධනය තුළ ඔවුන්ගේ විදුලිබිල     සියයට 1200කින් වැඩිවුන බවත්ය.

පසුගිය අවුරුද්දේ  අගොස්තුවලට පෙර ඔවුන්  රුපියලි 5කට මිලදී ගත්  විදුලි  ඒකකයට රුපියල් 67ක් ගෙවන්නට සිදුවූ බව පෙන්වා දෙන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අවධාරණය කරන්නේ ඒකක 120ට අඩුවෙන් විදුලිය පිරිභෝජනය කරන පාරිභෝගියන් වෙනුවේන සහනයක් ලබා දිය යුතු බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුත්තලමේ අලි සබ්‍රි රහීම් මන්ත්‍රී හොරෙන් පන්නන් හැදූ භාණ්ඩ අතර රත්තරන් තොගයට අමතරව ස්මාර්ට් ෆෝන් 91ක්….

Next Post

සුධර්මා නෙත්තිකුමාර  පොලිස් පැමිණිල්ල දමා ඇත්තේ   මෙහෙකාරිය පොලිස් පහරදීමෙන් මිය ගියාටත් පසුව බව හෙළිවේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.