බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොණ්ඩමන්ගේ පුටුවට තුන්කොන් සටනක්…

by Lanka Sara Editor
ජූනි 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා මිය යෑමෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය සඳහා මේ වන විට එම කොංග්‍රසයේ තිදෙනෙක් අතර තියුණු සටනක් හටගෙන තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති මුත්තු සිවලිංගම්, ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්තිල් තොණ්ඩමන් සහ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් යන අය අතර නායකත්ව සටන මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම සටනින් පක්ෂය දෙකඩ වීම වළක්වා නායකයෙක් තෝරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගැනීම සඳහා කොංග්‍රස් ක්‍රියාකාරිකයින් පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබ ඇත.

කමිටුවේ ප්‍රධානියා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් කටයුතු කරන අතර සෙසු සාමාජිකයෝ ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ ශ්‍රේෂ්ඨයකු වන මාරිමුත්තු, ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන මරදපාණ්ඩි සිවරාසා කටයුතු කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ වැඩිමහල් දියණිය වන නාච්චි තොණ්ඩමන් මහත්මිය එම කොංග්‍රසයේ ඉහළ තනතුරකට පත් කර ගන්නා ලෙස තොණ්ඩමන් පවුලෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

එමෙන්ම කොංග්‍රසයේ නායකත්වය පවුලෙන් පිට කෙනෙකුට ලබා දීමට නොහැකි බව පවුලේ සාමාජිකයන් දැඩි ඉල්ලීමක සිටින අතර ආණ්ඩුවේ ඉහළ දේශපාලන බලවතුන්ගෙන් ද ලංකා කම්කරු කොංග්‍රසයේ ක්‍රියාකාරීන්ට ඉල්ලීම් ඉදිරිපත් ව ඇත්තේ නායකත්වයට තොන්ඩමන්ගේ පුත් ජීවන් පත්කර ගැනීමට කටයුතු කරන ලෙසය.

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා මිය යෑමෙන් පසු එම තනතුරට ආරුමුගම් තොණ්ඩමන් මහතා පත්කර ගැනීමට මාස කිහිපයක් ගත වූ ආකාරයටම නව නායකයා පත් කරගැනීම මැතිවරණයෙන් පසුවට කල් යනු ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share74Tweet43
Previous Post

කොළඹ නගරාධිපති ධුරයෙන් රෝසි ඉවතට…?

Next Post

අගුලු දැමු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ දොරගුලු විවර කළ Drive In Concert

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.