සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොග රැස් කළ ඩීසල් ලීටර 1900ක් සමග ගලෙන් බිඳුනුවැව ජාවාරම්කරුවෙක් අත් අඩංගුවට…

by editor
මාර්තු 4, 2026
in පුවත්
arrested
Share on FacebookShare on Twitter
  • ලීටර 390ක් සමග පුල්මුඩේ තෙල් ජාවාරම්කරුවෙකුත් අත් අඩංගුවට පත් වෙලා…

ගලෙන්බිඳුණුවැව, ගෝමරන්ගල්ල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 1,900ක තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බැරල් 10ක බහා සඟවා තිබූ මෙම ඩීසල් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ගෝමරන්ගල්ල ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර, පුල්මුඩේ නගරයේ වෙළඳසැලක බලපත්‍ර රහිතව ඩීසල් රැස්කර වැඩි මිලට අලෙවි කරමින් සිටි තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්විය.

පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී ඩීසල් ලීටර් 390ක් අත්අඩංගුවට ගෙන ඇත. අර්පත් නගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරු අද කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඊයේ යක්කල මල්වතුහිරිපිටිය ප්‍රදේශයෙන් ලීටර ලීටර 400ක් ගබඩා කරගෙන සිටි පුද්ගලයෙක් ඩීසල් තොගයත් සමග පොලිස් අත් අංගුවට පත් වූයේය. එමෙන්ම මාර්තු 01 දා සහ දෙවැනිදා ද අනුරාධපුර, තඹුත්තේගම සහ මීගමුව ප්‍රදේශවලින් මෙම මහා පරිමාණ නීති විරෝධී තොග රැස්කරන්නන් පොලිස් අත් අඩංගුවට පත් වූයේය.

කෙසේ වුවද මෙම තොග රැස් කරන්නන් අනාත කරමින් රටේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවතින ආකාරය පෙනේ.  ඊයේ සවස්වන විට ඉන්ධනහල් අසල පෝලිම් මුලුමනින්ම නැති වී ගියේය.  අද දින දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොව පළමු ජාත්‍යාන්තර සර්ප සම්මේලනය මහනුවරදී….

Next Post

මහ යුද ගිනි මැද දැවැන්ත මහ ජන සහභාගීත්වයකින් සහ රාජ්‍ය නායකයින් පිරිවරා අවසන් ගමන් යන ඉරාන උත්තරීතර නායක අලි කමේනි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.