බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිස්සමහාරාමයේ ගරාජයක් තුළ ගරාජයේ හිමිකරු වෙඩි තබා ඝාතනය කළ වන්ඩු චමින්ද අත් අඩංගුවට..

by editor
සැප්තැම්බර් 30, 2025
in පුවත්
ඝාතනයට යොදා ගත් ගිනි අවිය...

ඝාතනයට යොදා ගත් ගිනි අවිය...

Share on FacebookShare on Twitter

සූරියවැව – නුවන් ජයසේකර –

අනියම් සබඳතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත තිස්සමහාරාම ප්‍රදේශයේ ගරාජයක හිමිකරුට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු ඊයේ (29 ) දින සවස නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට බාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු හා ඔහුගේ මග පෙන්වීම මත වෙඩි තිබීමට යොදාගත් ගිනි අවිය කාවන්තිස්සපුර සාමගුලිය ප්‍රදේශයේ හේනක සඟවා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිට පසුව නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට බාර වී තිබේ. මෙලෙස පොලිසියට බාර වී ඇත්තේ, මුතියම්මාගම පදිංචි රත්නායක මුදියන්සේලාගේ චමින්ද නොහොත් “වන්ඩු චමින්ද” නැමති අයයි.

සැකකරු විසින් පසුගිය 26 වන දින සවස පාසල අසල , මුතියම්මාගම, තිස්සමහාරාමය ලිපිනයේ පදිංචි හේවා කොඩිතුවක්කුගේ ප්‍රියන්ත නැමති 57 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණි.

මරණකරු ඉහත ලිපිනයේ පිහිටි ඔහුට අයත් වාහන අලුත් වැඩියා කිරීමේ ගරාජයක් තුළ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

වෙඩි තැබීම සිදුකල සැකකාර පුද්ගලයා මරණකරුගේ පුත්‍රයාගේ බිරිය සමග කලක් තිස්සේ අනියම් සබධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

අත් අඩංගුවට පත් සැකකරු අද (30) දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැලියේ උපදෙස් මත වට්ටක්කා වගා මහවැලියේ ගොවීන්ගේ අවනඩුව… පොරොන්දු වූ වතුර නෑ…. වගාව විනාසයි…

Next Post

කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා – ඉන්දියා කෙල්ලෝ අද තරග බිමේ…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.