අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිලීපන් ගුණසමරුව සමග උතුර සීරුවෙන්

by Lanka Sara Editor
සැප්තැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

තිලීපන්ගේ 33 වන ගුණ සමරුව සදහා උතුරු පළාතේ ස්ථාන ගණනාවක සැමරුම් උත්සව සංවිධානය කොට ඇති නිසා 15 දා සිට උතුරේ ආරක්ෂාව දැඩි කොට ඇතැයි උතුරු පළාත් බාර ආරක්ෂක අංශ ප්‍රධානියෙකු පැවසීය.

දෙමළ අරගලය වෙණුවෙන් මාරාන්තික උපවාසයක් කොට මියගිය තිලීපන් දෙමළ ජනයා අතර ත්‍යාගී තිලීපන් ලෙස ජනාදරයට පත්ව ඇති අතර ඔහු මාරාන්තික උපවාසය දියත් කළ යාපනය විශ්ව විද්‍යාලය අසලත් නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් ස්මාරකය අබියසදීත් සමරු උත්සව සංවිධානය කොට තිබේ.

1987 සැප්තැම්බර් මස 15 වෙනිදා තිලීපන් විසින් ආරම්භ කරණ ලද මාරාන්තික උපවාසය හේතුවෙන් ඔහු සැප්තැම්බර් මස 26 වෙනිදා මියගිය අතර මේ කාලය සිහිකිරීම සදහා මෙවරද 15 වෙනිදා සිට 26 වෙනිදා දක්වා යාපනය ඇතුලු උතුරේ ස්ථාන ගණනාවකදී තිලීපන් සමරු උළෙලවල් සංවිධානය කොට තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සමරු උත්සව පැවැත්වීම සදහා මේ වන විටත් උතුරේ බොහෝ ස්ථාන වල සැරසිලි සිදු කරමින් පවති.

ඔහු උපවාසය ආරම්භ කලේ උතුරු නැගෙනහිර පළාත්වලින් හමුදා කදවුරු ඉවත් කිරීමත් එම පළාත්වල සිංහල ජනතාව පදිංචි කරවීම නතර කළයුතු බවත් දෙමළ ජනතාව වෙසෙන පළාත්වලට තාවකාලික රජයක් පිහිටුවන තුරු මධ්‍යම රජය එම පළාත්වල පුනරුත්ථාපන හා සංවර්ධන කටයුතු නතර කළ යුතු බවත් ප්‍රකාශ කරමිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින රැදවුම්කරුවන් වහාම නිදහස් කළ යුතු බවත් දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කළ යුතු බවත් තිලීපන්ගේ ඉල්ලීම් අතර විය.

රාසයියා පාර්තීපන් නැමති මොහු උපවාසයෙන් පසුව තිලීපන් ලෙස හැදින්වූ අතර ඔහු මියයාමෙන් පසුව එල්.ටී.ටී.ඊ.සංවිධානය ඔහුව කර්නල් නිලයට උසස් කොට තිබුණි.

තිලීපන් සමරුව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බැනරයක්
තිලීපන් සිහිකර ඔහුගේ රුවට මල්මාලා පළඳවමින්
Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලින්දගේ මහකොමසාරිස්කම ගැන ජාතික සංවිධාන එකමුතුවේ විරෝධය

Next Post

ජනපති වූ පසු මුල් වරට ගෝඨාභය වියත්මඟ හමුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.