බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැපෑලෙන් පැමිණි අමුතු මත්පෙති තොගයක් හසුවේ…

by editor
ජනවාරි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ

ජාත්‍යාන්තර අධිවේගී තැපෑලෙන් පැමිණි මත්පෙති 18 000කට අධික තොගයක් අත් අඩංගුවට ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුව, රේගුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඒකාබද්ධ විමර්ශනයක දී හැකි වුණු බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ පැවසුවේය.

තැපැල් මෙහෙයුම් කටයුතුවල දී දේශීයව හා විදේශීව පැමිණෙන පාර්සල් පිළිබඳ දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ විමර්ශනය කරන බවත් විශේෂයෙන්ම විදේශයකින් පැමිණෙන පාර්සල් පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව රේගුව  හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය  එක්ව සාමුහික විමර්ශනයක් කරන බවත් කී නියොජ්‍ය තැපැල්පතිවරයා යම් සැක සහිත පාර්සලයක් වේ නම්  රඳවා තබාගෙන අයිතිකරු පැමිණි පසු විවෘත කර බදු අයකරග යුතු නම් එම බදු මුදල් අයකරගෙන මුදාහැරීම අනුගමනය කරන ක්‍රමවේදය බව පැහැදිලි කළේය.

මෙම පාර්සලය පැමිණ තිබුණේ පසුගිය වසරේ අගොස්තු මසය.    එය ලැබිය යුත්තා ලෙස සටහන්ව තිබුණේ හැව්ලොක් පෙදෙසේ පදිංචි පුද්ගලයෙකුගේ  ලිපිනයකි. පාර්සලය රඳවා තබාගෙන එය රැගෙන යෑමට පැමිණෙන ලෙස එම ලිපිනයට දැන් වූ නමුත් ලිපිනය ව්‍යාජ එකක් බව තහවුර වී තිබිණි.

පාරිභෝගික ද්‍රව්‍ය සමග පාර්සලය තුළ මත්පෙති තොගය අසුරා තිබූ අයුරු

ඉන් අනතුරුව රේගුව මත්ද්‍රව්‍ය කාර්යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පාර්සලය විවෘත කර තිබිණි. එහිදී කිලෝ 14ක් බර මේ පාර්සලයේ චොක්ලට් බිස්කට් වැනි සාමන්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අතර සඟවා තිබූ  මත්පෙති තොගය සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම මත්පෙති තොගය තවම හඳුනාගෙන නැතැයි නියෝජ්‍ය තැපැල්පතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 10ක් තිස්සේ හෝමාගම පොලිසිය කළ ජල හොරකම හෙළි වේ…

Next Post

අද දවසට මරණ 03යි… දෙවන රැල්ලේ මුළු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 43000 ඉක්මවයි..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.