අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැපැල් ඡන්දපොළේ සෞඛ්‍යාරක්ෂාව ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකට වගකීමක් නෑලු!

by Lanka Sara Editor
ජූලි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දිනවල තැපැල් ඡන්දය ක්‍රියාත්මක වුවද මෙම තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල කොවිඩ් 19 මර්දනයට අදාළව ලබා දුන් සෞඛ්‍ය උපදෙස් නිසි පඑරිදි ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව නිරීක්ෂණයට හෝ එම උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට අදාළ නෛතික බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලැබී නොමැත.

යම් හෙයකින් මැතිවරණය ට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අදාල ගැසට් පත්‍රය නිකුත් නොවුණහොත් මහමැතිවරණයේදීත් ඡන්ද මධ්‍යස්ථානවලට පිවිස එම ස්ථානවල සෞඛ්‍යාරක්ෂිතව ඡන්ද ප්‍රකාශයට පත් කිරීමේ පහසුකම පවතින්නේද යන්න සොයා බැලිමට මහජන සෞඛ්‍ය පරීකෂසකවරුන්ට හැකියාවක් නොලැබෙනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මැතිවරණ කොමිසම සහ සෞඛ්‍ය අංශ මඟින් මේ වනවිට ඡන්දයක් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව දැනුවත් කළද මැතිවරණයට අදාළව ඒවා ක්‍රියාත්මක කරවීමේ කිසිදු හැකියාවක් සහ බලතල සෞඛ්‍ය අංශ වෙත නොලැබීම ගැටලුවක් වනු ඇති බවද එම ප්‍රකාකශයා තවදුරටත් සඳහන් කළේය.

මේ වනවිටත් ඉතා අනාරක්ෂිත ලෙසින් ඡන්දයට අදාළ ප්‍රචාරක කටයුතු රැස්වීම් ආදිය පැවැත්වෙන අතර මෙම තත්ත්ව නියාමනය කිරීමට දැනට පොදුවේ කොවිඩ් 19 මර්දනයට අදාලව අනුගමනය කෙරෙන ක්‍රියා පිළිවෙලට බාහිර ව පියවර ගත නොහැකි වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඡන්ද මධ්‍යස්ථානයකට හෝ මැතිවරණයට අදාළ වෙනත් කටයුතු සිදුවන ස්ථානයකට ඇතුළු වීමට නම් ඒ සඳහා බලය පැවරෙන ආකාරයට රෙගුලාසි සංශෝධනය කළ යුතු වන අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද මෙම සෞඛ්‍ය මඟපෙන්වීම් මාලාව ඉක්මනින් ම බලාත්මක කළ යුතු බවට අවධාරණය කර තිබිණ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ජ’පුරෙන් දෙන පොසිටිව් කොරෝනා වාර්තා නෙගටිව් කරන්න කියන්නේ ඇයි?”

Next Post

දඩ කොළයට උරණ වී ටිපර් රථ රියදුරු පොලිස් නිලධාරියෙක් යටකර මරලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.