බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාවකාලික කොන්ත්‍රාත් එක ඉවර වෙන්න ලඟයි… රනිල් එක්ක ගමනක් නැති බව සාගරලා නාමල්ලා කියයි!

by editor
ජූනි 30, 2024
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පොදුජන පෙරමුණ ඇති කරගත්තේ තාවකාලික කොන්ත්‍රාත්තුවක් බවත් එම කොන්ත්‍රාත් කාලය නිමා වෙමින් ඇති බවත් අද ප්‍රකාශයට පත් විය.

ඒ පොදු ජන පෙරමුණේ ඉදිරිපෙළ නායකයින් පිරිසක් මූලිකත්වයෙන් මීරිගම  පැවති පොදු ජන පෙරමුණේ ආසන සම්මේලනයේ දී ය. එහිදී ප්‍රකාශ වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තමන් විසින් පත් කරගත්ත ද ඔහු පොහොට්ටුවේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක නොවන බවය. මේ වනතුරුත් උත්සාහ කරන්නේ ඔහු සමග සම්මුතික වීමට නමුත් එය සිදුනොවන ලකුණු පලවී ඇතැයි ද ඔහු පැවසුවේය.

පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් රනිල් වික්‍රමසිංහ සමග තවදුරටත් ගමනක් නැති බව නිශ්චිත ලෙසම ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ මේ රට විකුණා කන්නට දිය නොහැකි බවත් යළි රට භාරගත යුතු බවත්ය. ඒ සඳහා පොදු ජන පෙරමුණ නාකයෙක් ඉදිරිපත් කරන බව ද ඔහු පැවසුවේය.

පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීරිගම ආසන බල මණ්ඩලය අමතමින් මෙසේ ද පැවසුවේ ය.

මේ රටේ තෙල් පෝලිම් තිබුණෙ මාස 2යි. ගෑස් නැතිව තිබ්බේ මාස දෙකයි. විදුලිබල කප්පාදුව තිබ්බෙ මාස දෙකයි. මාස දෙක්ක තිබ්බ ප්‍රශ්නයක් විසඳීම මේ රටේ අවුරුදු තිස් ගණන් හැට ගණන් තිබිච්ච මහා ප්‍රශ්න සියල්ල විසඳපු නායකයො එක්ක සන්සන්දනය කරන්න යනවා. මේකත් මහ විකෘතියක්.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නැවත වරක් අප මේ රට බාරගන්න ඕන. මේ රට විකුණන්න දෙන්න බෑ. අපි ශ්‍රී ලාංකිකයො කියන අභිමානයක් වචනය කියන්න පුලුවන් නායකයෙක් බිහි කරගන්න ඕන කාලේ ඇවිල්ලා. අන්න ඒ නායකයා අපි ඉදිරි කාලයේ දි ඔබතුමන්ලට ඉදිරිපත් කරනවා.

ඒක නිසා මදක් ඉවසිලිවන්තව ඉන්න. මේ රට ඊලඟ තලයට ගෙනියන්න පුලුවන්, මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුලුවන් ණය කන්දරාව ගෙවලා ණය නැති රටක් බවට පත් කරන්න පුලුවන්

මේ රට ඊලග තලයට නෙියන්න පුලුවන් ණය නැති රටක් හදන් පුලුවන් නායකයා අපි ඔබතුමන්ලට ලබා දෙනවා. අන්න ඒ නායකයා එක්ක අපේ ඉදිරි ගමන යමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමල්ලා රනිල් එපා කියයි… කාංචන රනිල් ජනපති කරන්න පොහොට්ටුවේ මහ පලුව කඩාගෙන එන බව කියයි!

Next Post

පෙට්‍රල් සුපිරි ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

Comments 1

  1. .. says:
    වසර 2ක් ago

    රට බේරපු නායකයාගේ පණ බේරූ රනිල්ට කළගුණ සළකන්න නියම පොහොට්ටු පාක්ෂිකයින් සූදානම්…
    සාගරලා කවුද….

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.