බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් සැක සහිත කොවිඩ් ආසාදිතයෙක් අයි.ඩී.එච් රෝහලින් පනී… රෝහලේ ආරක්ෂාව තර වේ

by editor
ජූලි 25, 2020
in පුවත්
Mural wall paintings depicting Gautama Buddha treating an ill monk (L) and Jesus  Christ healing the sick are seen besides the entrance of the   National Institute of Infectious Diseases where the Corona Virus  (Covid-19) positive patients are treated in Colombo, Sri Lanka on 16 March 2019.   
28 people  have been tested positive for Covid-19 in Sri Lanka so far.
The Sri Lankan government declared a three-day holiday asking all non-essential businesses not to operate on March 17, 18 and 19 while asking some key government services and private businesses in banking, food transport, and distribution to operate. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

Mural wall paintings depicting Gautama Buddha treating an ill monk (L) and Jesus Christ healing the sick are seen besides the entrance of the National Institute of Infectious Diseases where the Corona Virus (Covid-19) positive patients are treated in Colombo, Sri Lanka on 16 March 2019. 28 people have been tested positive for Covid-19 in Sri Lanka so far. The Sri Lankan government declared a three-day holiday asking all non-essential businesses not to operate on March 17, 18 and 19 while asking some key government services and private businesses in banking, food transport, and distribution to operate. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිත යැයි සැක සහිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික උණ රෝහලෙන් පලා ගොස් ඇතැයි වාර්තා වේ.

මේ තැනැත්තා පලාගොස් ඇත්තේ ඊයේ අලුයම පලා ආ කොවිඩ් ආසාදිතයාටත් පෙර බවත් ඔහු පලාගොස් ඇත්තේ පසුගිය 23 දා රාත්‍රියේ බවත් නිල නොලත් රෝහල් ආරංචි මාර්ග කියයි.

පලාගොස් ඇති 22 හැවිරිදි තරුණයා නිවසක් කොල්ලකෑම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අඹිලිපිටිය ප්‍රදේශයේ  අයෙකි. උණ රෝග ලක්ෂණ පෙන්වීමත් සමග  ඔහුව අයි.ඩී.එච් රෝහලට යොමු කර නිරෝධායනය කරීමෙන් අනතුරුව පීසීආර් පරීකෂණයකටය යොමු කර තිබේ.

මේ තැනැත්තා පලාගොස් ඇත්තේ එම වාර්තාව ලැබෙන තෙක් රෝහල් වාට්ටුවක රඳවාගෙන සිටියදී ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් දියත් වී ඇති අතර අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු යොදා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරට සංචාරයට පැනවූ සීමා එංගලන්තය ඉවත් කරයි

Next Post

අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂාව තර වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.