සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කොවිඩ් තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 39ක් වාර්තා කළේය. ඒ ඊයේ (27) දින තහවුරු කළ මරණ වශයෙනි.
මිය ගිය පිරිස අතර කාන්තාවෝ 12ක් සහ පිරිමි 27ක් වෙති.
ඒ අනුව මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති සම්සථ කොවිඩ් මරණ සංඛ්‍යාව 2944කි.
මේ පිළිබඳ අද රජය නිකුත් කළ වාර්තාව මෙසේය.