බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව සති තුනක් ගෑස් පෝලිම්වල ඉන්න වේවි… ලිට්‍රෝ සභාපති කියයි!

by editor
ජනවාරි 1, 2022
in පුවත්
THISERA-JAYASINGHE
Share on FacebookShare on Twitter

පෝලිමේ නොසිට ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමට තව සති තුනක්වත් ගතවන බව ලිට්‍රෝ සභාපති තෙසාර ජයසිංහ පවසයි.

ඔහු ප්‍රකාශ කරන්නේ මේ වනවිට ප්‍රමිති ආයතනය විසින් ලබා දී ඇති ප්‍රමිතිය සහතික කරමින් ඉතාම ගුණාත්මක මට්ටමේ ගෑස් සිලින්ඩරයක් ලබා දීම සඳහා මෙම කාලය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ ද ප්‍රකාශ කළේය.

“දෛනිකව සිලින්ඩර ඒකක  හතලිස් දහසකට වඩා දැන් වෙළෙඳපලට නිකුත් කරනවා.  පහුගිය දින කීපය තුළ පමණක්  අපි ගෑස් සිලින්ඩර ඒකක ලක්ෂ තුනහමාරක් වෙළෙඳ පලට නිකුත් කළා. ඉදිරි දින තුන තුළ ගෑස් සිලින්ඩර එක්ලක්ෂ අසූ දහසකට වඩා නිකුත් කිරීමට කටයුතු කරනවා.“

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“ඇත්තටම අපි ලඟ දවස් 10කට ප්‍රමාණවත් ගෑස් සංචිතගත කරලා තිබ්බා නියෝජිතයන් හරහා. පැවති තත්වය යටතේ මේ සිල්ල අපට කැඳවා ගැනීමට සිද්ධ වුණා. උත්සව සමයක මේ වගේ නැවත සංචිත කැඳවා ගැනීමක් සිද්ධවුනාම ඒ තුළ වෙළෙඳපල විශාල පීඩනයක් ඇති වෙනවා. ඒ වගේම පහුගිය සති කීපයක් මුලුල්ලේ ජනතාව අඩුවෙන් ගෑස් මිලදී ගත්තා. ඒ තත්වය තුළ එකවරම ගෑස් පිළිබඳ  අවශ්‍යතාවය වැඩි වුණා. “

“අලුතෙන් හඳුන්වා දුන්න නිශ්පාදන ක්‍රියාවලියත් එක්ක ලිට්‍රෝ සමාගම වශයෙන් අපි සියයට සීයක්ම ප්‍රමිතිකරණයෙන් යුතු ගෑස් ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ අපේ ප්‍රමිතිය මදකින් හෝ අඩු කරන්න. ඒ නිසා මේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවෙනවා. ජනතාවට අවශ්‍ය ගෑස් වෙළෙඳපලට නිකුත් කරන්න උත්සාහ කළත් වෙළෙඳපල තියන මේ අවශ්‍යතාවය නිසා ප්‍රමාණවත් නොවීම කියන කාරණාව  ජනතාව මේ වනවිට අත්දකිමින් පවතිනවා.“

“ ප්‍රමිතිකරණය ආයතනනය විසින් ප්‍රමිතිය ලබා දීලා තියනවා. ඒ  රෙගුලාසිවලට අනුව ගරු අධිකරණය හා නියාමන අධිකාරිය විසින් ලබා දුන් නිර්දේශ ප්‍රකාරව ඉහළම ප්‍රමිතියක් සහිත ගෑස්   ලබා දීම නොපිරිහෙළා ඉටු ඉටු කරනවා.

“ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාවලියට යම් කාලයක් ලබා දෙන්න.  ඒ කාලය තුළ සභාපතිවරයා ලෙස මට  පුලුවන් සහතික වෙන්න ඔබට ඉතාම හොඳ මට්ටමේ ගෑස් සිලින්ඩරයක් ලබා දෙනවා කියලා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ ආහාර ද්‍රව්‍යවලින් තුනෙන් එකක් හොරකමයි   නාස්තියයි නිසා විනාශයි!…

Next Post

මීඩියා ඉස්සරහට ඇවිත් බයිලා කියන ලිට්‍රෝ සභාපති ගහලා පැන්නිය යුතුයි… ලන්සාගෙන් යෝජනාවක්…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.