බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලේබාන් සංවිධානය පාකිස්ථානයෙන් එල්ල විය හැකි අනතුරුක් ගැන සීරුවෙන්

by Lankasara News
ජනවාරි 26, 2023 - Updated on ජනවාරි 27, 2023
in පුවත්
Pakistan
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ පළමු වරට තලේබාන් සංවිධානය විසින් තමන්ට පාකිස්ථානයෙන් තර්ජනයන් එල්ල විය හැකි බවට වාර්තා කර ඇති බවට අනාවරණය වේ.

ස්වාධීන මාධවේදියෙකු වන බිලාල් සර්වාරි පවසන අන්තමට තමන්ට දැක ගැනීමට හැකිවූ තලේබාන් සංවිධානයේ අභ්‍යන්තර සන්නිවේදන වාර්තාවක් මගින් මේ අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තබේ.

″තලේබාන් සංවිධානයේ අභ්‍යන්තර සින්නිවේදන වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය විසින් පවත්වාගෙන යන ඇතැම් පුහුණු කඳවුරු මගින් තලේබාන් සංවිධානයට තර්ජනයක් එල්ල විය හැකි බවයි. තලේබාන් සංවිධානය මෙවැනි දෙයක් සම්බන්ධයෙසන් සාකච්ඡා කරපු පළමු අවස්ථාවද මෙයයි.″ යනුවෙන් සර්වාරි සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබණි.

පාකිස්ථානය සහ තලේබාන් සංවිධනාය අතර සම්බන්ධතා මේවන විට මදත් රළු වී ඇති අතර එහිදී තලේබාන් සංවිධානය විසිස් තමන්ට පාකිස්ථානයෙන් තර්ජනයක් එල්ලවිය හැකි බවට අපකේෂා කරන අතරම පාකිස්ථානයට තලේබාන් සංවිධානයට සහය පළකිරීම හේතුවෙන් දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුව තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ අතර 2021 වර්ෂයේදී තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබාගත් අවස්ථාවෙීද එවකට පාකිස්ථාන අග්‍රාමත්‍යවරයාව සිටි ඉම්රාන් ඛාන් එයට ප්‍රශංසා කළ අතර එය වහල්භාවේ විලංගු බිඳ දැමීමක් බවට හඳුන්වා දෙමිනුයි.

කෙසේ වෙතත් තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමනේ පසුව පාකිස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සියයට පනහකින් ඉහළ ගොස් ඇත බවත් එය පාකිස්ථානයේ අභ්‍යන්තර සුරක්ෂිත භාවයට තර්ජනයක් ව ඇති බවට නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

ඉන්දියාව සහ භූතාන විශේෂ සාකච්ඡාවක

Next Post

පාකිස්ථානයේ ඇඟළුම් කිර්මාන්ත හිමියන් විරෝධතාවයට සැරසෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.