අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන් සමග යහන්ගතවූ අයුරු වීඩියෝ කර ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 70ක කප්පමක් ඉල්ලූ කාන්තාවක් අත්අඩංගුවට

by editor
ඔක්තෝබර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ හෝටල් කාමරයක තමා සමග යහන්ගතව සිටිය දී ලබා ගත් නිරුවත් දර්ශන බිරියට පෙන්වන බවට තර්ජන කර බේරුවල කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගෙන්  රුපියල් ලක්ෂ 70ක කප්පමක් ඉල්ලූ කාන්තාවක් සහ ඇයගේ සහායකයෙක් අත්අඩංගුවට ගත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධව   පරීක්ෂණ ආරම්භ කර ඇත.

සිය ව්‍යාපාරික කටයුතු සඳහා ඉන්දියාවට ගොස් සිටිය දී එම ව්‍යාපාරිකයාට මෙම ශ්‍රී ලාංකික කාන්තාව මුණගැසී ඇත.

එම කාන්තාව  නීති විරෝධී කටයුත්තක් සඳහා ඉන්දියාවට ගොස් සිටි   මාලිගාවත්ත ජුම්මා මස්ජිත් පාරේ පදිංචි 33 හැවිරිදි තැනැත්තියකි.

ඉන්දියාවේ දී  ව්‍යාපාරිකයා සමග කුළුපගවී   ඔහු සමග ඇසුරක් පැවැත්වූ මෙම කාන්තාව එම  ලිංගික ඇසුර වීඩියෝගත කර තිබේ.

ව්‍යාපාරිකයා ලංකාවට පැමිණි පසුත් ඇය ඔහු සමග දුරකථන සංවාදය පවත්වා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව ඇය මෙම ව්‍යාපාරිකයාට තර්ජනය කරමින් ඇය  සමග යහන්ගතවී සිටි අවස්ථාවේ දී පටිතගකළ නිරුවත් වීඩියෝ දර්ශන ඔහුගේ බිරිය වෙත ලබා දෙන  බවට කියමින් රුපියල් ලක්ෂ හැත්තෑවක් ඉල්ලා ඇත.

එම අවස්ථාවේ දී ඇයට ලක්ෂ 10ක් ලබා දී එම වීඩියෝ පටය බිරියට ලබා දීම වළක්වා ගැනීමට මෙම ව්‍යාපාරිකයා කටයුතු කර තිබේ.

එහෙත් මෙම කාන්තාව ව්‍යාපාරිකයාට දිගින් දිගටම තර්ජනය කර  ඇත. මෙම තර්ජන දරාගත නොහැකිව ඔහු තමන්ට හිතවත් පොලිස් නිලධාරියෙක් මාර්ගයෙන් යොමුවී  මේ සිදුවීම කළුතර අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිළි කර තිබේ.

පසුව කප්පමේ ඉතිරි මුදල ලබා ගැනීම සඳහා බව කියමින් ඇයව බේරුවලට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.  කළුතර අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය තම හමුදා පුහුණ කරන්න බ්‍රිතාන්‍යයේ හිටපු ගුවන් හමුදා නියමුවන් බුරුතු පිටින් මිලදීගෙන

Next Post

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඉන්දියාවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.