සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල පාසල් දැරිය සමූහ දූෂණය – විදුහල්පති ඇතුළු ගුරුවරු සිවුදෙනාට ඇප… දූෂක සිසුන් 03ක් සහ කාන්තාවක් බන්ධනාගාරයට… සිසුන් 14ක් සුරක්ෂා නිවසකට…

by editor
අගෝස්තු 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තණමල්විල ජාතික පාසලේ 16 හැවිරිදි සිසුවියක සමූහ දූෂණය කිරීමේ සිද්ධිය වසන් කිරීමේ චෝදනා මත තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම පාසලේ විදුහල්පති වරයා, නියෝජ්‍ය විදුහල්පති වරයා ඇතුළු ගුරුවරුන් සිව් දෙනා රුපියල් ලක්ෂ 02 බැගින් වු ශරීර ඇප මත නිදහස් කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුර ඒ දිසානායක අද (14) නියෝග කළේය.

මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ තණමල්විල ජාතික පාසලේ විදුහල්පති වරයා, නියෝජ්‍ය විදුහල්පති වරයා, විනය කමිටුව භාර ගුරුවරියක් හා උපදේශන ගුරුවරියකි.

මෙම සිදුවිමට අදාලව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබු අතර එහිදිද අනාවරණය වි තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙසට විදුහල්පති වරයාට ඇතුළු පිරිස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා විසින් උපදෙස් ලබා දි තිබියදිත් එය පැහැර හැර ඇති බවයි.

මෙම සිදුවීමට අදාලව තණමල්විල පොලිසිය විසින් 13 වන දින එම විද්‍යාලයේ විදුහල්පති වරයාත් නියෝජ්‍ය විදුහල්පතිවරයා හා ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත්තේ ඒ් අනුවය.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් සිව් දෙනා රුපියල් ලක්ෂ 02 බැගින් වු ශරීර ඇප මත මුදා හැරි අතර යළි මේ මස 22 දින අධීකරණයේ පෙනි සිටින ලෙසට මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

මෙම දැරිය සමූහ දූෂණයට අදාලව මේ වන විට සිසුන් 17 දෙනෙකු හා 49 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී මහේස්ත්‍රාත් වරයා 49 හැවිරිදි කාන්තාව හා සිසුන් තිදෙනෙකු මේ මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර අනෙකුත් සිසුන් 14 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස නියෝග කර තිබේ.

මෙම සිද්දිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරියගේ උපදෙස් පරිදි තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජීප් රථයක පදිකයෙක් හප්පා අනතුරක් සිදුකර පලා ගිය ප්‍රංශ ජාතිකයා අත් අඩංගුවට…

Next Post

“වෙන්ට ජනාධිපති” ලා 40 දෙනාගේ නම් ලයිස්තුව මෙන්න…

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.