සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල අපරාධ වැළැක්වීමට පොලිසිය සමග කටයුතු කරන්න ගම්මු 100ක    දූෂණ විරෝධී කමිටුවක්! 

by editor
දෙසැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

තණමල්විල පොලිස් බළ ප්‍රදේශයට අයත් සෑම වසමක්ම ආවරණය වන පරිදි ගම්මුන් 100 දෙනෙකුගෙන් යුතු මත්ද්‍රව්‍ය හා දූෂණ පිටු දැකීමේ විශේෂ කමිටුවක් තණමල්විල පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

මේ අනුව මේ සදහා සෑම වසමකින්ම තරුණ හා වැඩිහිටියන් 10 දෙනා බැගින් ස්වේච්චාවෙන්ම ඉදිරිපත්ව ඇත. පසුව මෙම පිරිස තණමල්විල පොලිස් ස්ථානයට ගෙන්වා ඔවුන්ව දැනුවත් කිරිම සිදුකළ අතර ඔවුන් සියළුම දෙනා එකතු කර වෙනම වට්ස්ඇප් ගෘප් එකක්ද නිර්මාණය කර තිබේ. 

සිය ප්‍රදේශයේ කිසියම් නිති විරෝධී කටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබදව වහාම පොලිසිය දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පිරිසට උපදෙස් දි තිබේ. ගම්මුන්ගේ සහායක් නොමැතිව පොලිසියට පමණක් ප්‍රදේශයේ සිදුවන අපරාධ හා අපචාර වැළැක්විය නොහැකි බව පෙන්වා දුන් තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.බණ්ඩාර   පැවසුවේ ගම ආරක්ෂා කර ගැනීමේ වගකිම ගම්මුන්ටද තිබිය යුතු බවයි.

කිසියම් නීති විරෝධී කටයුත්තක් වැටලිමකට පොලිසිය ගමට එන විට ගමේ අයම එකතු වී   ජාවාරම් කරුවන්ට ඔත්තු දෙන තත්වය වෙනස් විය යුතු බවත් ගම්මුන් එවැනි අවස්ථාවක කළ යුත්තේ පොලිසියට සහාය දි ගම එම අපරාධවලින් බේර ගානීම බවත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

එබැවින්  සිය ප්‍රදේශය සියළුම දෙනාට ආරක්ෂිත ප්‍රදේශයක්,මත් ද්‍රව්‍ය ජාවාරම් නැති ප්‍රදේශයක් හා අපරාධ අවම ප්‍රදේශයක් බවට පත් කර ගැනීමේ වගකිම ගම්මුන්  සියළුම දෙනාටත් ඇති බව ඔහු  පෙන්වා දුන්නේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ අවුරුද්ද තුළ අලි මිනිස් ගැටුමෙන් පොළොන්නරුවේ පමණක් මිනිස් ජීවිත 21ක් සහ වන අලි 70ක් විනාසයි…

Next Post

රටේ කිසිම හාල් හිඟයක් නෑ… මහ මෝල් කාරයින්ගේ ගැටවලට හසුවී හාල් වලටත් QR එකක් ගේන තැනට වැඩේ අවුල් කරන්න එපා… තිස්සමහාරාම සහල් නිශ්පාදකයෝ රටට කියති!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.