අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය පැහැර හැරි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමෙරිකාවේ ගොනුකළ නඩුව නිශ්ප්‍රභා කරන්නැයි රජය කළ ඉල්ලීම විසිවෙයි!  

by editor
අප්‍රේල් 10, 2023
in පුවත්

Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ලෙස ශ්‍රි ලංකාව ලබා ගත් ණය නොගෙවීමට එරෙහිව  ඇමෙරිකාවේ  හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ශ්‍රි ලංකාවට එරෙහිව පවරන ලද  නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි  ශ්‍රී ලංකා රජය විසින් කරන ලද යෝජනාව එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඩෙනිස් එල්, කෝට් විසින් පසුගිය මාර්තු මාසයේ දී  එම  තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට ආසනන් ණය මුදලක් පැහැර හැරීම ට එරෙහිව ගොනු කරන ලද නඩුව ප්‍රතික්ෂේප කරනු වස් ශ්‍රි ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද තර්ක කිසිසෙත් නොගැලපෙන බවයි.

හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද බැඳුම්කරවල වාසිදායක හිමිකරු වෙයි.  දැනට ආර්ථික හා මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාව පසුගිය වසරේ සිය විදේශ ණය ගෙවීම් පැහැර හැරීමත් සමඟ මෙම බැංකුව සිය ගිවිසුම් උල්ලංඝනය කිරීම ට එරෙහිව සිය මූලික මුදල සහ පොලිය අය කර ගැනීමට අධිකරණයට යෑමට පියවර ගත්තේය.

මෙම බැඳුම්කර කල් පිරුණේ 2022 ජූලි 25 වැනිදාය. හැමිල්ටන් රිසව් බැංකුව  චෝදනා කළේ, ශ්‍රී ලංකාව පැහැර හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් ඩොලර් මිලියන 250.19 ක් සහ උපචිත පොලී වශයෙන් ඩොලර් මිලියන 7.349 ක් ණය වී ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව ශ්‍රි ලංකාව ණය ගෙවීම් පැහැර හරින බවට නිවේදනය කිරීමත් සමඟ හැමිල්ටන් රිසව් බැංකුව  2022 ජූනි 21 දින අධිකරණමය පියවරක් ගත්තේය.

ඉන් පසුව සැප්තැම්බර් 21 වන දින ශ්‍රී ලංකාව පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට මෝසමක් ගොනු කරන ලදී.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සහරාන්ගේ මස්සිනා පාස්කු ඉරුදින යෙදුණු ඊයේ උදේ අත්අඩංගුවට…

Next Post

පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කළ දූෂණ ගැන වෝහාරික වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.