අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය ගැන අගමැති චීනෙත් එක්ක කළ කතා ධනාත්මකයි

by Lankasara News
මැයි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට පෙර සිට ම කෙටි කාලීන වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන රජය එකඟ නොවේ යැයි මතයක් පළ වුව ද චීනය සමඟ කළ සාකච්ඡා ධනාත්මක බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ රැස්වීමේදී පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අයිඑම්එෆ් නොගොස් සම්පූර්ණ ණය ආධාර මුදලම චීනයෙන් ලබා ගන්නට රහස්‍ය සාකච්ඡාවක් සිදු කළාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විශේෂ සබැඳියාවක් තිබෙන චීනය අයි.එම්.එෆ් තීන්දු තීරණවලට එරෙහි නොවන බවත් ණය ප්‍රතිව්‍යුගහගත කිරීමට චීනයේ මැලිකමක් තිබුණත් ශ්‍රී ලංකාවට සහය දීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවත් මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේය.

අපේ රටේ ආර්ථික සංවර්ධනය කරන මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපති හා මහා භාණ්ඩාගාර ලේකම් ජනාධිපතිවරයා විසින් මෑතකදී අලුතින්ම පත් කළා=. මේ රටේ තියෙන විදේශ විනිමය අර්බුදයට පිළිතුරක් හොයාගෙන ඔවුන් අයිඑම්එෆ් සමඟ ඇමරිකාවට ගිහින් සාකච්ඡා කළා. අයිඑම්එෆ් සමඟ විතරක් නෙමයි ලෝක බැංකුව, ආසියානු බැංකුව, ඇතුළු ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන ගණනාවක් එක්ක ඔවුන් සාකච්ඡා කළා ලංකාවට ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගැන සාකච්ඡා කෙරුණේ අයිඑම්එෆ් යන්නටත් කලින්.. ලෝකයේ චීන ආධාරවලින් කටයුතු කෙරෙන වෙනත් රටවල් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීම්වලට යන්න චීනයේ වැඩි කැමැත්තක් තිබ්බේ නෑ. මේ හේතුව මත තමයි මෙවැනි මතයක් රටේ පැතිරුණේ.. ඒත් චීන අගමැති හා අපේ අගමැති එක්ව කරපු සාකච්ඡා සියල්ල ධනාත්මකයි.

ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ ණය ලබා දීමේ කාලය අවසන් වුණත් යළි ණය ආධාර දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා..

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ විශ්වාසභංගය කතානායකට භාර දෙයි!

Next Post

 හර්තාලයට සහභාගී වනවා දැයි තවම තීරණයක් නෑ… ලංකා  පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමය!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.