බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙවෝන් ඇල්ලෙන් පහළට වැටුණු තරුණිය ගැන තවමත් කිසිම හෝඩුවාවක් නෑ…

by editor
ජූලි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ සවස (18) හැටන් දිඹුල පතන ඩොවෝන් ඇල්ලෙන් පහළට ඇද වැටී අතුරුදන් වූ දහනව හැවිරිදි තරුණිය ගැන කිසිදු හෝඩුවාවක් තවස සෙයා ගැනීමට නොහැකි වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

යුද හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පිරිසක් ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව අද (19) දිනය පුරාත් මෙහෙයුමක් දියත් කරනු ලැබුවත් තරුණිය සොයා ගැනීමට නොහැකි වී ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ ලෙන් තෝමස් කොටසේ පදිංචි මනි පවිත්‍රා (19) නැමැති තරුණියකි.

අතුරුදහන් වි ඇති තරුණිය ඇයගේ යෙහෙළියන් තිදෙනෙකු සමග ඊයේ (18) පස්වරු 1.00 ට පමණ ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට ගොස් ඇත. දිය ඇල්ලට ඉහළින් ඇති ආරක්ෂක වැට පැන ගල් තලාව මතින් ඩෙවෝන් ඇළට බැස පා සේදිමට උත්සහ කළ අවස්ථාවේ ගල් තලාවෙන් ලිස්සා ගොස් ඇය දිය ඇල්ලෙන් පහළට ඇද වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසීන් පවසා තිබුනේ වැසි සමයත් සමග මේ ගල් තලාව අධික ලෙස ලිස්සා සුළු බවත්, ඉතාම දැඩි ජල ධාරාවක් ඇල්ලෙන් පහළට ඇද වැටෙන බවත්ය.

අතුරුදන් වූ තරුණිය සොයන පිරිස්

යුද හමුදා භට පිරිස් ,දිඹුල පතන පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව ඊයේ (18) දින පස්වරුවේ සිට අතුරුදහන් වු තරුණිය සොයා ඩෙවොන් ඇළෙහි සහ ඩොවොන් දිය ඇල්ල ආශ්‍රිතව මෙහෙයුමක් දියත් කළද අතුරුන් වූ තරුණිය සොයා ගැනීමට නොහැකි වී ඇත.
අතුරුදන් වූ තරුණිය සොයා ගැනීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ සහයෝගය ලබා ගැනිමට පියවර ගෙන තිබිණි.

ඩෙවෝන් දිය ඇල්ලේ ජලකඳ ඉහළ සිට අඩි 297 ක් ඇද හැලෙන බවත‍් ඒ අතරතුර විශාල වතුර වලක්ද පිහිටා ඇති බැවින් ඒ අසළට යාම දැඩි අවදානමක් බවත් දිඹුල පතන පොලිසිය පවසයි.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ගේ ජීවිත බිල්ලට තබා කේවල් කරන සුළුතරය එක්ක තියන ගනුදෙණුව වෙනම විසඳා ගන්නවා… කෙහෙළිය කියයි…

Next Post

රෝගීන් 100ක් ජීවත්වෙන්නෙ ඔක්සිජන් වලින්… ඔක්සිජන් අවශ්‍යතාව සීඝ්‍රයෙන් ඉහළ යනවා.. ජාතික රෝහල කියයි…

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.