අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙල්ටා රටේම පැතිරෙන හැඩ – ඩෙල්ටා මෙල්ල නොවන එන්නත් ගේන්න බලධාරීන් වැඩ

by Lanka Sara Editor
ජූලි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය තව මාස කිහිපයකින් ශ්‍රි ලංකාවේ පැතිරෙන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ මෙරට ඉදිරි එන්නත්කරණ වැඩසටහන්වලදී ඩෙල්ටා වෛරසයට එරෙහිව සාර්ථක ව ක්‍රියා කරන බවට විද්‍යාත්මකව තහවුරු වූ එන්නත් පමණක් භාවිතයටගත යුතු බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් පුනාන්දු මහතා පවසයි.

අද (26) ඩේලි මිරර් පුවත් පතට අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා මෙවැනි පසුබිමක් තුළ ශ්‍රි ලංකාවේ ඖෂධ බලධාරීන් ඩෙල්ටා වෛරසය සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක දත්ත නොමැති එන්නතක් මෙරට භාවිතය සඳහා අනුමත කොට තත්ත්වය අවුල් කිරීමට කටයුතු කරන බවත් තමන්ට පෙනී යන බවය.

මෑත කාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත්කරණය පිළිබඳ ඇගයීමේ විශේෂඥ කමිටුවේ මෙන්ම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද ක්‍රියා කළ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා මේ වනවිට මුළු ලෝකයේම වැඩිම තැනක අරක් ගෙන සිටින්නේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය බවත් මෙම ප්‍රභේදය හේතුවෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යව අඩු කර ගත හැක්කේ ඒ හමුවේ සාර්ථකව ක්‍රියා කරන එන්නත් ලබා දීමේදී වයස් කාණ්ඩ අනුව ප්‍රමුඛත්වය ලබා දීමෙන් බව පෙන්වා දෙයි.එන්නත් බෙදා හැරීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මතයද එසේ වන බවත් ෆයිසර් එන්නත් බෙදා හැරීමේදී එහි විනිවිද භාවයක් නොතිබුණු බව සඳහන් කළ අතර මෙරට එන්නත්කරණයේදී එය ප්‍රදේශ පදනම් කරගෙන සිදුවුවද එය සිදුවිය යුත්තේ වයස් කාණ්ඩ පදනම් කරගෙන බව පෙන්වා දුන්නේය.

මේ වනවිට ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන සංචරණ සීමා ලිහිල් කිරීම් සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මේ වනවිට මංගල උත්සසව අවස්ථා වැනි කටයුතුවලදී ලබා දී ඇති සහනය සුපිරි පතුරුවන්නට් අවසථාවක් විය හැකි බනටද අනතුරු අඟවයි..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංශෝධන නැති කොතලාවල පනතට කොමියුනිස්ට් පක්ෂය විරුද්ධ වෙයි…

Next Post

මාස 04ක් පුරා කෝටි 06ක මාළු ණයට කෑ රෝහල් 44ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.