සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායි සැගවී සිටිමින් “කජ්ජා” ඝාතනය මෙහෙය වූ “තැඹිලි ළහිරු”ට සහ “බැකෝ සමන්” ට  විවෘත වරෙන්තු නිකුත් කරයි.

by editor
මාර්තු 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

මිද්දෙනිය ගල්පොත්තයාය කඩේවත්ත මංසන්ධියේදී “මිද්දෙණියේ කජ්ජා” සහ ඔහුගේ පුතු හා දියණිය ඝාතනය කිරීමේ අපරාධය මෙහෙවූ බව කියන දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින “තැඹිලි ලහිරු” හා “බැකෝ සමන්” යන දෙදෙනාට වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නවෝදා කෝකුහැන්නදිගේ මෙනෙවිය අද (18) දින වීවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවාය.

ඒ මිද්දෙනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහාන් වික්‍රමසේකර විසින් ත්‍රිත්ව ඝාතනයට අදාලව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැඩිදුර කරුණු වාර්තා කරමින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැලකා බැලීමෙන අනතුරුවය.

ඉකුත් මස 18 වැනි දින රාත්‍රී 10.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිය පුතු හා දියණිය ඝාතන කරවීම සඳහා ප්‍රධාන සැලසුම් සකස් කොට ඇත්තේ තැඹිළි ලහිරු හා බැකෝ සමන් බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවේ මිද්දෙනිය කුඩගල් ආරේ පදිංචිව සිටි එදිරිසිංහ කම්කානන්ගේ ලහිරු මදුෂාන් හෙවත් “තැඹිලි ලහිරු” හා මිද්දෙනිය උලහිටියාවේ පදිංචිව සිටි නැදුන් හේවගේ නිර්මල සංජීව හෙවත් “බැකෝ සමන්” නැමති දෙදෙනාටය.

මෙම සැකකරුවන් දෙදෙනා දකුණේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමේද ප්‍රබලයන් දෙදෙනෙකු වන බවත්, ඔවුන් දෙදෙනාට එරෙහිව අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ඇති බවටද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

මෙම ඝාතනයට සැක පිට ප්‍රධාන වෙඩික්කරු ඇතුලුව සැකකරුවන් 11 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා ලද ඇඹිලිපිටිය රෝහල් අධ්‍යක්ෂක උසස් වීමක් ?…

Next Post

හොර හරක් ජාවාරම් කළ වැලිකන්ද OIC අධිකරණයට බයේ හැංගිලා… අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.