බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටෙලිකොම් විකිණීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවුන බවට සහතික විය හැකි ද? – විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී අසයි…

by editor
මාර්තු 22, 2023
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

මෙරට රහස් තොරතුරු පද්ධතිය ඇතුළු අධිසංවේදී දත්ත පද්ධති සම්බන්ධ වත්කම් රැසක් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී සහ එහි පාලිත සමාගම් කොටස් විකිණීම නිසා එම සමාගම් හිමිකාරීත්වය විදෙස් සමාගම් සතුවීමේ අවදානම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන බව රජයට තහවුරු කළ හැකි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

එසේම මෙම සමාගම විකිණීමෙන් පසුව මෙතක් කලක් වාර්ෂිකව රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබුණු, විකිණීමෙන් පසුව අහිමි වන මුදල භාණ්ඩාගාරයට උපයා ගන්නේ කවර ආකාරයෙන්දැයි හෙලි කරන ලෙස විපක්ෂනායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

ඔහු එහිදී නැගූ ප්‍රශ්නය මෙසේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් යෝජනාකර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා පල වී ඇත.

එම තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  1. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (Sri Lanka Telecom PLC) හි එම කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙන්නේ කවරෙකු විසින් ද?
  2. එම තීරණය ගනු ලැබූයේ කවර පදනමකින් ද?
  3. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම 2012 වසරේ සිට 2022 වසර දක්වා ලබා ඇති බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභ (Profit after Tax) මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?
  4. එම වසර 10 තුළ කොපමණ මුදලක් කොටස් හිමිකාරත්වය වෙනුවෙන් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී විසින් වාර්ෂිකව ගෙවා තිබේ ද?
  5. මෙතෙක් කලක් එසේ ටෙලිකොම් පී එල් සී වෙතින් භාණ්ඩාගාරයට ලැබුණු ආදායම මින් ඉදිරියට ලබාගන්නා ආකාරය මේ සභාවට පැහැදිලි කරන්නේ ද?
  6. එම වසර 10 තුළ කොපමණ මුදලක් බදු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී විසින් රජයට ගෙවා තිබේ ද?
  7. මෙරට රහස් තොරතුරු පද්ධතිය ඇතුළු අධිසංවේදී දත්ත පද්ධති සම්බන්ධ වත්කම් රැසක් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ එහි පාලිත සමාගම් කොටස් විකිණීම නිසා එම සමාගම් හිමිකාරීත්වය විදෙස් සමාගම් සතුවීමේ අවදානම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන බව රජයට තහවුරු කළ හැකි ද?
  8. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින ලංකා හොස්පිටල්ස් පීඑල්සී (Lanka Hospitals PLC) හි එම කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙන්නේ කවරෙකු විසින් ද
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

IMF ණය මුදල අනුමතවීම සම්බන්ධව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ ප්‍රකාශය….

Next Post

කෝටි 140ක් වන ඉන්දියානුවන්ගේ ශක්තිය පෙන්වන ජී 20 සභාපතිත්වය

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.