බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටී.එන්.ඒ ඇතුළු සංවිධාන පෙබරවාරි 04 ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි…

කිළිනොච්චියේ පෙබරවාරි 04, 05, 06 දින තුන පුරාම කළු කොඩි ඔසවා විරෝධය , උතුරු පළාතෙම කළු කොඩි.....

by editor
පෙබරවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජාතික නිදහස් දිනය වර්ජනය කරමින් පෙබරවාරි හතර වෙනිදා උතුරු නැගෙනහිර පළාත් වලට ශෝක දිනයක් ලෙස සලකා   කලු කොඩි ඔසවා රජයේ වැඩ පිළිවෙළට විරෝධය පල කරන ලෙස දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්ගෙන් හා මහජනතාවගෙන්  ඉල්ලීමක් කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය පවසන්නේ රජය දෙමළ ජනතාව මර්දනය කිරීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් හා දේපල බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා බවයි.

වත්මන් රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා කිසිදු ක්‍රියා මාර්ගයක් අනුගමනය කොට නොමැති බව පවසන දෙමළ ජාතික සන්ධානය  මේ නිසා රජයට විරෝධය පලකිරීම සඳහා එදිනට කලු කොඩි ඔසවන ලෙසත් විරෝධතා ව්‍යාපාර පවත්වන ලෙසත් දැනුම් දී තිබේ.

දෙමළ ජාතික සන්ධානය මේ ඉල්ලීම සිදු කරණ අතරවාරයේ යුද සමයේදී  අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගම් විසින් ගත් තීරණයක සඳහන් වන්නේ පෙබරවාරී මස  4 වෙනිදා ශෝක දිනයක් ලෙස සලකා ඔවුන් කටයුතු කරන බවයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කිළිනොච්චිය හැර අනෙක් පළාත්වල  එදින පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා රජයට විරෝධය පල කෙරෙන විරෝධතා සංවිධානය කොට ඇති බවත් කිළිනොච්චියේදී පෙබරවාරී 3 ,4 හා 5 යන දින තුනේම විරෝධතා පැවැත්වෙන බවත්  ඔවුන් මේ වන විට නිවේදනය කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය හා  අනෙක් සංවිධාන විසින් නිකුත් කරන ලද එම නිවේදනයන් මේ වන විට උතුරු නැගෙනහිර පළාත්වල මාධ්‍යවේදීන්ට ලබා දී ඇති අතර බුද්ධි අංශද එම නිවේදනය  සොයා ගෙන තිබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් දළ ඇතාට වෙඩි තබා මරා දළ දෙක මඩේ සඟවලා….

Next Post

මියන්මාරයට යළිත් මිලිටරි පාලනයක්

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.