අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජොන්ස්ටන්, ඩලස්, ඩග්ලස් එක් වූ යාපනේ සංවර්ධන කමිටු රැස්වීම තිබුණෙ කොවිඩ් අවදානමක දැයි සැක…

යාපනයේ සියලුම මන්ත්‍රීවරුන් රැස්වීමට එක් වෙලා....

by editor
නොවැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අමාත්‍යවරු  තුන් දෙනෙකුගේ ප්‍රධානත්වයෙන්  6 දා පැවති සංවර්ධන කමිටු රැස්වීමට සහභාගීවූ  නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාධිත වී ඇති බවට ආරංචියක් පැතිර යන නමුත් එය මෙතෙක් තහවුරු වී නොමැති බව  යාපනයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කොට තිබේ.

මෙම කමිටු රැස්වීමට සහභාගී වූ යාපනය කෝපායී ප්‍රාදේශීය ලේකම්වරයා සහ කෝපායී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා යන දෙදෙනාම මේ වන විට නිරෝධායනය කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම රැස්වීම අවසන් වීමෙන් පසුව සවස් කාලයේදී එම නිලධාරීන් දෙදෙනා අසනීප වී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් ඔවුන් දෙදෙනාව පීසීආර් පරික්ෂණයකට ලක් කොට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කොට තිබුණේ තමන් සෙම හා සෙම්ප්‍රතිශ්‍යාව රෝගයෙන් පෙළුණු බවත් අධික වේලාවක් වායුසමීකරණය කළ ස්ථානයක සිටි නිසා එම රෝගී තත්ත්වය වැඩි වූ බවත්ය.

මේ කමිටු රැස්වීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩලස් අලහප්පෙරුම හා ඩග්ලස් දේවාන්නදා යන අමාත්‍යවරු හා යාපනය කිළිනොච්චි දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරු හා සෙසු දේශපාලනඥයින්ද නිලධාරීන්ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මේ පිළිබදව අදහස් දක්වමින් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට යාපනයේදී ප්‍රකාශ කොට තිබුණේ රැස්වීමට සහභාගී වූ කිසිවෙකු බියවීමට තරම් සිද්ධියක් සිදුව නොමැති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ තරුණියක් ලන්ඩනයේ ඥාති නිවසක දී අභිරහස් ලෙස මිය ගිහින්…

Next Post

මෙරටින් පළමු වරට කොවිඩ්-ඩෙංගු රෝගියෙක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.