බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිතය අවදානමේ… අනතුරක් සිදුවුවහොත් ආණ්ඩුව වගකිව යුතුයි…

STF ආරක්ෂාව ඉවත් කීරීම සම්බන්ධව සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යයට කියයි...

by editor
පෙබරවාරි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමන්ගේ ආරක්ෂාව අඩු කිරීම නිසා තම ජීවිතයට යම් බලපෑමක් ඇති වුවහොත් රජය ඊට වගකිව යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්  පැවසීය.

මන්ත්‍රීවරයාට ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් යාපනයේ මාධ්‍යවේදීන් ඔහුගෙන් තොරතුරු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු කියා සිටින්නේ නැගෙනහිර සිට උතුරට පා ගමනක් යාම  නිසා තමන්ට මෙතෙක් ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි.

තමන් ඇතුළු පිරිස එම පාගමන සංවිධානය කළේ මේ රටේ සිටින දෙමළ ජනතාවට ඉල්ලීම 10 ක් දිනා ගැනීමේ අරමුණින් බව පවසන සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ වැසියන් ඔවුන්ට හිමි විය යුතු අයිතිවාසිකම් ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදී  රටක් තුළ නීති විරෝධී කාරණයක් නොවන බවද  ප්‍රකාශ කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූයේ රජය විසින්ම සිදු කරන ලද යම් යම් කාරණා නිසා බව පෙන්වා දෙන ඔහු එම සිද්ධීන් සම්බන්ධ නඩු විභාගයන්ද තවමත් අවසන් වී නොමැති නිසා තමන්ගේ ජීවිතයට විශාල අවදානමක් පවතින බවද මෙහිදී සඳහන් කළේය.

එම අවදානම් මධ්‍යයේ තම ජීවිතයට සිදුවන්නා වූ සියලු සිදුවීම් සම්බන්ධයෙන් වගකීම රජය විසින් බාර ගත යුතුව ඇතැයි ඔහු කීප විටක්ම අවධාරණය කොට සිටි අතර මේ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන බවද කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පී.සී.ආර් පර්ක්ෂණවලට එරෙහිව සිරුරට ගිනි තියාගන්න හදලා…

Next Post

ගාල්ල කළුවැල්ලේ වැඩිහිටි නිවාසයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 12ක්..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.