අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවත් වීමත් දුකක් වුන අන්ත දුගී කාන්තාවකගෙනුත් පොලිසියේ සිපයියන් දෙදෙනෙක් අල්ලස් අරන්… ගැමියෝ පොලිසියට පැමිණිලි කරති!

by editor
ජූනි 6, 2024
in පුවත්
අසරණ කාන්තාව ජීවත්වන නිවස...

අසරණ කාන්තාව ජීවත්වන නිවස...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ අන්ත දිළිදු කාන්තාවකගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් රුපියල් 8000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්වාසීන් ඉහළ නිලධාරීන්ට  පැමිණිලි කොට ඇතත්  ඒ  සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට නොමැති බව පොන්නාලේ ප්‍රදේශයේ වැසියෝ පැවසූහ. 

මෙම කාන්තාවගේ නිවසට පානීය ජලය නොමැති නිසා ඇය සිය ගෙවත්තේ නළ ලිඳක් හෑරීමට පටන් ගෙන තිබේ.

 ඒ සදහා අවශ්‍ය වූ මුදල සපයාගෙන ඇත්තේ කාන්තාවගේ පාසල් යන දරුවා විසින් සවස් කාලයට විවිධ ස්ථානවල කුලියට වැඩ කිරීමෙන් උපයාගත් මුදලක් එකතු කර ගැනීමෙන් හා පළාතේ ධානපතියන් විසින් ලබා දෙන ලද මුදල් වලිනි. 

නළ ලිඳ හාරමින් සිටි ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා අවසරයකින් තොරව නළ ලිං හෑරීම වරදක් බවත් ඊට නඩු නොදැමීමට නම් රුපියල් 15000 ක් ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ. 

හාරමින් සිටි නල ළිඳ…

කාන්තාව පවසා අත්තේ එතරම් මුදලක් ඔවුන් සතුව නොමැති බවයි . 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාන්තාව විසින් නළ ලිද හාරණ පිරිසට ගෙවීම සඳහා ඇය සන්තකයේ තිබූ මුදලින් රුපියල් 8000 ක මුදලක් පොලිස් නිලධාරීන්ට අල්ලස් වශයෙන් ලබා දී තිබේ. 

මේ සිද්ධිය සැලවීමෙන් පසුව ගම්වාසීන් එම ස්ථානයට පැමිණ අදාල අල්ලස ලබා ගැනීම සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කොට ඇතත් මේ දක්වා කාන්තවට සාධාරණයක් හෝ අල්ලස් ලබා ගත් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් මෙතෙක් සිදු වී නොමැත. 

අල්ලස් ලබාගත් පොලිස් නිල්ධාරීන් දෙදෙනාගේ නම් දෙකද ගම්වාසීන් විසින් පොලීසියේ ඉහළ නිලධාරීන්ට ලබා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරගේ පාටියට ගිය නිලධාරීන්ට පාචන තත්ත්වයක්… සමහර නිලධාරීන්ට රෝගය උග්‍රවී රෝහලේ!

Next Post

රටේ ඒඩ්ස් රෝගීන් වැඩි වෙලා…  එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහන අනතුරු අඟවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.