සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිල්මාට්වලින් කෝටි ගණන් ගිල්ල පරිගණක ඉංජිනේරුවා අල්ලයි…

කුරුමානමක් කුරුණෑගලදී වරදී

by Lanka Sara Editor
ජූනි 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට තුළ අනවසරයෙන් රැඳී සිටින නයිජීරියානු අපරාධකරුවන් කණ්ඩායමක් සමඟ එක්ව ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන කිහිපයක බැංකු ගිණුම්වලට රහසේ ඇතුළු වී සොරාගත් දත්ත මඟින් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු (හැකර්ලා) කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගිනි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී රු 211000ක්, ක්‍රෙඩිට් කාඩ්පත් 14 ක්, ජංගම දුරකථන 5ක්, ලැප්ටොප් 2ක් සහ බැංකු ගිණුම් පාස් පොත් 6ක් සමඟ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහනයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය හා ගල්කිස්ස පදිංචි 38 හා 20 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

මෙම මුදල් ජාවාරමේ ප්‍රධාන සැකකරු කලක් එංගලන්තයේ පදිංචිව සිට මෙරටට පැමිණි වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකි.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

සෙවිලි තහඩු නිපදවන ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයකට අයත් කුරුණෑගල බැංකු ශාඛාවක ගිණුමක් හැක් කොට රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොරා ගෙන තිබීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනයේ දී පෙනී ගොස් ඇත්තේ සේ බිරිඳ සමඟ ඇති කරගත් ආරවුලකින් පසුව ලංකාවට පැමිණි පරිගණක ඉංජිනේරුවරයා අනෙක් තරුණයා සමග එක්ව මෙම ජාවාරම කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත සිර දඬුවම් විඳින ජාවාරම්කරුවකුගේ බිරිඳ තම අනියම් බිරිඳ ලෙස තබාගෙන ප්‍රධාන සැකකරු මෙම ජාවාරමේ යෙදී ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සොයා ගන්නා ලද මුදල් නයිජිරීයානු ජාතිකයන් හා මෙම සැකකරුවන් දෙදෙනා බෙදා ගන්නා බවට ද ඔහු හෙළි කර ඇත.

සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Tags: නවතම
Share82Tweet43
Previous Post

දුර්භික්ෂ බයකින් රට කැළඹූ මාවතගම පළගැටියා

Next Post

කොළඹ නගරාධිපති ධුරයෙන් රෝසි ඉවතට…?

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.