බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු පී.සී.ආර්. යන්ත්‍රයක් ප්‍රතික්ෂේප කරලා…

ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවී විශේෂඥවරිය...

by editor
නොවැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි –

පරිත්‍යාගශීලියෙකු ලබා දුන් පී.සී.ආර් යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවී විශේෂඥවරිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කර ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ සංගමය සදහන් කරයි.

ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ පීසීආර් පරික්ෂණයන් රෝහල තුළදීම සිදුකර ඔවුන්ව කොවිඩ් වෛරස ආසාදිතයින්ද නැද්ද යන්න හදුනා ගෙන ආසාදිතයින් නොවන පුද්ගලයින්ට අවශ්‍ය රෝගී සත්කාරයන් ලබා දීම සඳහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම පීසීආර් යන්ත්‍රය ලබා ගැනීමට සෘජුවම දායක වූ බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේය. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියලබා තිබෙන මෙම පීසීආර් යන්ත්‍රය භාවිතා කළ නොහැකි යැයි පවසමින් මෙම විශේෂඥවරිය් ප්‍රතික්ෂේප කර ඇත්තේ වෛද්‍ය පර්යේෂණායතනයේ ක්ෂුද්‍රජීවී විශේෂඥවරයෙකුගේ උපදෙස් මත යැයි ද ඔවුන් මෙය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන්ට අවශ්‍ය වෙනත් නිෂ්පාදිතයක් මිලදීගැනීම සදහා යැයි ද හෙතෙමෙ පෙන්වාදේ.

මෙම යන්ත්‍රය ජාතික රෝහල වෙත ලැබුණේ නම් දිනකට සිදුකරන පීසිආර් සංඛ්‍යාවට 2000ක පමණ ධාරිතාවක් ලබාගැනීමට හැකිවනු ඇතැයිද සංගමය අවධාරණයකරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පානදුරට ආ තල්මසුන් බේරන්න ලෝ ප්‍රකට විශේෂඥවරියක් මහ රෑ මුහුදට බසී

Next Post

කොවිඩ් නෑ කී කිලිනොච්චියෙන් කොවිඩ් ආසාදිතයෙක් හමුවේ..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.