බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රූපවාහිනියට කඩා වැදුණු ධනීස් අලි ගුවන් යානයක් තුළ දී අත්අඩංගුවට !

by Lanka Sara Editor
ජූලි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

‘පසුගිය ජූලි මස 09 වැනිදා ජාතික රූපවාහිනි ආයතනයට බලහත්කාරයෙන්  කඩා වැදී එහි සජිවි විකාශයක් හරහා ජනතාව ඇමතූ ධානිස් අලි නැමැති තරුණයා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලේ පිටවීමට  තිබූ ගුවන් යානයක් තුළ දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ශ්‍රි ලංකන් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් විමට එම යානයට නැග සිටියදී රාජ්‍ය බුද්ධි සේවය විසින් දෙන ලද තොරතුරකට අනුව බන්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළට අනුයුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු කන්ඩායම විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

 මෙම තරුණයා ඇතුළු  කිහිප    දෙනකු   ජාතික රූපවාහිනියට කඩා වැදී බලහත්කාරනේ එහි අභ්‍යන්තරික කටයුතුවලට මැදිහත් වීම සම්බන්ධයෙන් ‌සැකකරුවන් බවට අධිකරණයට පොලිසිය විසින් කරූ ඉදිරිපත් කරු ලැබ ඇති බව සඳහන් වේ.
මෙම පුද්ගලයා මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කොළඹ බොරැල්ල පුදේශයේ තාවකාලිව පදිංචි ව සිටින බවත් කලක් ඔහු ඔස්ට්‍රේලියාවේ ගත කළ බවත් පොලිසිය පවසයි.
  ඔහු ගුවන් තොටුපළ වෙත පැමිණෙන අවස්ථාවේ , ඔහුට විදේශ ගත වීම සදහා ගුවන් ගමන් තහනමක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලැබී නොතිබිණි .ඒ අනුව මොහු ගුවන් තොටුපළ සියලු නිශ්කාශන කටයුතු නිම කර මෙම යානය වෙත පිවිස අසුන් ගැනීම ද සිදු කර තිබුණි .
එහෙත් 07/26 දින සවස 05.45 පමණ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මොහුට එරෙහිව නිකුත් කර ඇති ගුවන් ගමන් තහනම් නියෝගය ද රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , එම නිලධාරීන් මෙම ගුවන් යානය වෙත පිවිස , එහි අසුන් ගෙන සිටි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි .
මේ වනවිට මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ ජාතික රහස් තොරතුරු ඒකකයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවේ තබා ගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර , ඉන්පසුව මොහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .මෙම සිදුවීම නිසා  ප්‍රමාද  වූ = ශ්‍රී ලන්කන් ගුවන් යානය රාත්‍රී 07.05 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය අතර , කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තවත් විනාඩි 30 ක් පමණ ප්‍රමාද වූයේ නම් ,මොහු කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට අවස්ථාව තිබුණි .

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවෙන් පනින චීන්නු කිහිප දෙනෙක් ගැන ඉන්දියාව සීරුවෙන් !

Next Post

බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි අරගලකරුවන් සිව් දෙනා රිමාන්ඩ්…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.