බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රතිසංස්කරණන් යෝජනා කරන්නේ මොනවා පදනම් කරගෙන ද ? FUTA ලේකම් අගමැතිනියගෙන් අසයි!

by editor
ජූලි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                         

පාර්ලිමේන්තුවේ සම්මත වු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කළ නොහැකි බවත් මෙම ප්‍රතිසංස්කරණයන් යෝජනා කරන්නේ  කුමක් මුල්කර ගනිමින්ද දැයි තමන් ප්‍රශ්න කරන බවත්  විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්තත ඉලංගසිංහ  පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සෑදු කමිටුවක් හෝ පුද්ලයින් හෝ සොයා ගැනීමට නොහැකි වූ බව ඔහු කියයි. මේ සම්බන්ධයෙන් නිර්මාණය වූ ධවල පත්‍රිකාවක් හෝ සොයා ගැනීමට නොහැකි වී ඇතැයි හෙතෙම පවසා සිටියි.

අධ්‍යාපන වැනි බැරෑරුම් ක්ෂේත්‍රයක් තුළ ප්‍රතිසංස්කරණයන් සිදුකරන විට අවිධිමත් ආකාරයට සිදුකිරීම ඉතාමත් බරපතල කරුණක් යැයිද කථිකාචාර්යවරයා පෙන්වාදේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපන ඇමතිවරියගෙන් වේලාවක් වෙන් කර දෙන මෙන් කරන ලද ඉල්ලිමට මත එම සාකච්ඡාව ලබා දී ඇත්තේ හෙට (30) නදින රාත්‍රී 7.00ට බවත් මෙයට දිවයිනේ හතර කොනින්ම ආචාර්යවරුන්, මහාචාර්යවරුන් පැමිණෙන බැවින් ලබා දී ඇති වේලාවන කොතරම් ප්‍රායෝගිකද යන්න පිලිබඳව සිතිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ටියුෂන් ගුරුවරුන්ව පාර්ලිමේන්තුවට කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගත් බව පවසන මහාචාර්යවරයා  මෙයින්ම මෙම වැඩපිළිවලේ බැරෑරුම්කම පෙන්නේ යැයි ද කියයි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියන්ත ජයකොඩි කෙහෙල් බද්දර පද්මේට ඇඳගෙන හතර අතේ තර්ජනය කරවා ඇත්තේ ඉවත් කර තිබුණු විශ්‍රාමික පොලිස් ප්‍රධානීන්ට ලබා දෙන ආරක්ෂාව දිගටම තබා ගන්න…

Next Post

ඉසෙඩ් ඩී ඇල අසලට සායනික අපද්‍රව්‍යත් ගෙනත් දාලා… අලින්ගේ දෛනික ආහාරයට විෂ කසළ එක්තු වන අයුරු ගම්මු හෙළිදරවු කරති!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.